Saturday, June 30, 2012

දෙවැනි මව්

කොනහමින් මා රිදවූ
දබර වී මා සිත තැලූ
මිතුරු ඇසුරට වැට බැඳ පෙලූ
පස මිතුරු ලෙස් වූ
දෙව් දුවයි ඔබ....

තනි නොතනියට ළඟ
දෙවැනි මව් නුඹ
කුඩම්මකු නොවී
හැදූ මව් නුඹ
වෙන්ව ගියත් නව කැදැල්ලක සිහිනෙට
යලි යලිත් සසර නුඹ වෙයන් අක්කා මට!

No comments:

Post a Comment