Wednesday, June 20, 2012

02. මම ඇයට ආදරය කරන්නත් පටන් අරගත්තා ….



කාමරයේ සියලුම දොර ජනෙල් වහලා තිබුණ නිසා එලියෙ වහින වැස්සෙ හීතල කාමරේ ඇතුලට දැනුනෙ නෑ. ඒ කුඩා හෝටලේ තිබුනෙ මොරටුව කොරළවැල්ලෙ බොල්ගොඩ ගඟ අයිනේ. ලස්සන පරිසරයක් එලියෙ තිබුනත් එලියට ගිහින් පොඩ්ඩක්වත් කාලෙ නාස්ති කරන්න අපි දෙන්නම කැමති වුනේ නෑ. එයා හිටියේ ඇ‍ෙඳ් විට්ටමට හේත්තු වෙලා. නිෂාලි.. ඒක තමයි ඇයගෙ නම. ඒක විකාර නමක් කියලා මම නිෂ් ට කිව්වම එයත් කිව්වා හ්ම්ම් කියලා. ; මම එයාගේ උකුලේ ඔලුව තියාගෙන එයාගේ ලස්සන මුහුණ දිහා බැලුවා. ෂා…. නිෂ් ඇත්තටම සරාගී කෙල්ලෙක් ද නැත්තම් මගේ ලිංගික හැඟීම් ඇවිස්සිලා තිබුණ හින්දා එයාව මට ඒ විදියට පෙනුනද දන්නෑඒත් එයාට ලේසියෙන්ම පිරිමියෙක්ව අවුස්සන්න පුලුවන්කම තිබුණ බව මට දැන් හැ‍ඟෙනවා. මොහොතකට කලින් මගේ දෙතොල් අතරේ හුරතල් වෙච්ච රසම රස තිසර තුඩු තාමත් මා දිහා බලාගෙන ඉන්නවා වගෙයි. මම එහෙම කරන කොට එයාගෙ සරාගී දැඟලිල්ලයි කෙඳිරියයි හින්දා මගේ හැඟීම් තව තවත් ඇවිස්සුනා. අවුරුදු විස්සක නාඹර තරුණ වියේ වූ ඇගේ සිරුරේ නැති උණුසුමක් වෙන කොහේ තියෙන්නද. ඇයට ලස්සන සිරුරක් තිබුනා. හැබැයි ඒක ඇඳුම් වලින් එලියට ප්‍රක්ෂේපණය වුනේ නෑ. නිෂ් ගේ ලස්සන පෙනුනේ ඇය නිරුවතින් ඉන්නකොට. ඇත්තටම ඒ ලස්සන සිරුරේ උණුසුම විඳගන්න නම් හොඳ සංයමයක් තියෙන්න ‍ඕනෙ. සියුම් ඇඟිලි තුඩු පහසට ඇය හරි සංවේදීයි. අපේ ආදරේ වයස මාස 5 ක් විතර වුනත් අපේ ලිංගික ඇසුර ඒ වෙනකොට පරිපූර්ණ තත්වෙට පත්වෙලා තිබුණා. ඒ කියන්නේ අපි දෙන්නම අපි දෙන්නගේ අවශ්‍යතා මැනවින් හඳුනාගෙන හිටියා. ආදරෙත් එක්ක එන ලිංගිකත්වයෙයි නොදන්න තරුණියක් එක්ක හදිසියේ ඇතිවෙච්ච හාද කමකින් පසුව ඇතිවන ලිංගික සම්බන්ධතාවයෙයි වෙනස අහසට පොළව වගේ කියල මට ඒ වෙන‍ෙකාට දැනෙමින් තිබුණා. ඩුප්ලිකේෂන් පාරෙදි ගිනි රස්නෙ දවසක මහ දවල් බස් හෝලට් එකකදි කථා කරලා ඊළඟ ඉරිදා මාත් එක්ක දෙහිවල කොන්කොඩ් ‍එකේ කාමරයක උදේ ඉඳන් හවස් වෙන තුරු හිටපු නිල්මිණිව මට එතකොට මතක් වුනා. ඇය කරන රස්සාව, ඒ කියන්නේ කොළඹ ප්‍රසිද්ධ කාන්තා විද්‍යාලයක උගන්නනවා කියල මම දැනගත්තෙත් එදා. ඊට කලින් මට කියල තිබුනෙ ස්ටඩීස් කරනවා කියලා. සාමාන්‍යයෙන් කියන විදියට නම් ඇයට තියෙන්නෙ පිස්සු හැදෙන ෆිගර් එකක්. ඇත්තම කියනවා නම් ඇයත් එක්ක පළවෙනි පාරට කථා කරනකොටත් මගේ ඉන්ද්‍රියන් අවදි වෙනවා මට දැනුනා. ඒත් එයත් එක්ක මම එකතු වෙච්ච එක පාරක් වත් නිෂ් එක්ක ඉන්න මොහොතකටවත් සම කරන්න බෑ. ඒත් නිෂ් ඒ වෙනකොට උපරිමයෙ හිටියෙ නෑ කියල මට හිතුනා. ඇයත් එක්ක ගත කරන දවසින් දවස ඇයට ඒක විඳින්න තියෙන හැකියාව ඉහල ගියා. ඉතින් එයත් එක්ක ගත කරන හැම දවසක්ම මට මාර දවසක් වුනා. මම ඇයට ආදරය කරන්නත් පටන් අරගත්තා ….

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home