Saturday, June 9, 2012

කෙටිම කෙටි කතාවක්



කොල්ලාගේ ගම හම්බන්තොටය.කෙල්ල හික්කඩුවේය.දෙන්නා මුලින්ම හමුවුනේ කොල්ලාගේ සොයුරාගේ වෙඩිමේදීය.දෙදෙනා ගොඩාක් ආදරයෙන් සිටියහුය.ඒත් අවාසනාවක මහත කොල්ලා හදිසියේම රිය අනතුරකට භාජනය වූවේය.
මාස 3ක් කරාපිටියේ සිටිමෙන් අනතුරුව ගෙදරට පැමිණියේ කකුල් 2ම නැති කොල්ලෙක්ය......
මේ අතර කෙල්ලගේ ගෙදරින් කෙල්ලට වෙනිං කසාදයක් කරදීමට සියලු කටයුතු සම්පාදනය කර හමාරය....
කෙල්ල කුමක් කරයිද???
ඔබේ අදහස් පල කරන්න.

කතාවෙ ඉතිරිය ඉදිරියට....


6 comments:

  1. කෙල්ලා ගෙදරින් පැනලා යනවා

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා කමෙන්ටුවට.පොඩ්ඩක් විතර ගෙස්ට් කිරිල්ල හරි!!:D

      Delete
  2. නියමයි අපේ පැත්තෙත් ඇවිල්ල යන්න අදමයි ආවේ

    ReplyDelete
  3. කෙල්ල ...ම්ම් ..අනේ මන්දා එක එක අයගේ එක එක හිත්...

    හිතමුකෝ කෙල්ල කොල්ලාව අසරණ කරන් නැහැ..මුලු ජිවිත කාලේම බලන් ඉන්නවා ආදරේ දෙනවා..

    ReplyDelete
  4. @නිම්ශා:ඇයි ඒකෙ අනිත් පැත්තත් වෙන්න පුලුවන් නේද?

    ReplyDelete