Followers |ලිපි පල කළ සැණින් දැනුවත් වන්න !

Tuesday, June 26, 2012

කිරි පිටි තෝරා ගැනීමේදී සැලකිලිමත් වන්න


අප එදිනෙදා ප්‍රධාන ආහාර වේල් වලට අමතරව තවත් නොයෙක් දේවල් ආහාරයට ගන්නවා. ඒ අතරින් කිරි පිටි වලට ප්‍රධාන තැනක් හිමිවෙනවා. මන්ද යත් අප සමාජයේ සාමාන්‍ය පුද්ගලයෙක් දිනකට කිරි වීදුරු දෙකක් හෝ ඊට වැඩි ප්‍රමානයක් පානය කරන නිසා. ඒ අතරින් නැවුම් කිරි පානය කරන අය සිටින්නේ අතලොස්සක්. බොහොමයක් දෙනා පාරිභෝජනය කරන්නේ පිටි කිරි. වෙලඳ පොලේ අද වන විට විවිධ වෙලඳ නාම යටතේ කිරි පිටි විශාල ප්‍රමානයක් පවතිනවා. එක් එක් වයස් කාන්ඩ වලට මෙන්ම විවිධ අවස්ථා සදහා කිරි පිටි වර්ග පවතිනවා. උදාහරනයක් ලෙස ගර්භනී මවුවරු සඳහාද අද වෙලඳ පොලේ කිරි පිටි වර්ග පවතිනවා. කිරි පිටි පාවිච්චියට පෙර ඒ ගැන දැන සිටීම ඉතා වැදගත්.

ඒ පිලිබදව සුවය සඟරාවේ පලවූ ලිපිය මෙතැනින්





No comments:

Post a Comment

ඔබේ අදහස් මෙහි සටහන් කරන්න....
Feel free to comment..