6/7/12

ආර්ථිකය

ආරෝහණ
හරය උඩින්
අවරෝහණ
ලවය තියල
අල්ලෙ ඇඳපු
ශ්‍රිතය දිගේ
දිවෙන් ලොවන
ස්පර්ශක

[සඳලි සංකේත්මා ගේ මේ කවියට පිළිතුරක්. මාතෘකාවට ස්තුතියි සඳලි]

6 comments:

  1. අවුරුදු කල්පයකට පෙර
    ඉගෙන ගත්ත ලවය හරය
    මතක් කරලා මගෙ ඔලුව
    නිකම්ම හොල්මන් කළානෙ !

    ReplyDelete
    Replies
    1. ආර්ථිකේ ගැන ලියද්දි
      ගණිත දැනුම නැතුව බැහැනේ

      Delete
  2. කැම්පස් එක දාල එද්දී
    දෙපැත්තටම ඔලුව වනල
    ඔක්කොම මගේ මැතමැටිකුත්
    විසිකර දැම්මා අහකට
    ජීවිතේට ගනිතෙ නොකළ
    අයියලාය රට කරන්නේ
    ගනිතෙ නැතුව ආර්ථිකේ
    අපුරුවට ඔය කොරන්නෙ !

    ReplyDelete
  3. ඔව් ඔව් ඔව්
    අපුරුවට ඔය කොරන්නෙ !!!

    ReplyDelete
  4. තව ටික කාලයක් මෙහෙම ගියොත් කන්න බොන්න බඩු ගන්න සල්ලි නැතුව අත ලොවන්න තමා වෙන්නේ

    ReplyDelete