Wednesday, May 23, 2012

ආවා ආවා....

Posted by Hipo at 5/23/2012 06:14:00 PM


ඔන්න මම අයෙත් ආවා....

බ්ලොග් එක ඇත වේලිලා...
කවි පදත් අමතක වෙලා...
මිතුරනුත් නෑ මාරුවෙලා..
අලුත් පදයක් ලියවුනා.....

14 comments:

Pasan on May 23, 2012 at 6:37 PM said...

මිතුරන් ඇත තවම බලා
සද්ද නැත්තෙ ඇයිද කියා
ආවම නුඹ අලුත් වෙලා
පිලිගන්නෙමු මග බලලා

පූසා on May 23, 2012 at 6:42 PM said...

කොහෙදැ මෙච්චරකල් මකබෑවිලා උන්නේ? :D

මාරයාගේ හෝරාව on May 23, 2012 at 6:43 PM said...

එහෙම දාලා යයි කියලා හිතනවද ඔයා..
මේ කපේට ඒක ඉතිං වෙන්නෙ නැහැ..

ඊට පස්සේ මොකද උනේ දන්නවද ඔයා..

Hipo on May 23, 2012 at 6:58 PM said...

හික් හික්.... කම්මලි කමේ හිටියෙ අප්පා....

ItalyDilan on May 23, 2012 at 10:48 PM said...

මාව අදුනනවද මන්දා

Hipo on May 24, 2012 at 8:42 AM said...

ItalyDilan - ඔයා නම වෙනස් කරාද?

ගීත් on May 24, 2012 at 11:34 AM said...

හිපෝ ඔයා...........? :O

Buddhi on May 24, 2012 at 11:40 AM said...

ඕං අපිත් හිටියා....මෙච්චර කාලයක්!

Hipo on May 24, 2012 at 6:05 PM said...

හික් හික්... එහෙනම් බලා හිටියා ඇති දැන්... ඔං අපි ආවා...

Hipo on May 24, 2012 at 6:06 PM said...

@geeeth - halo haloo.. goda kaalekin...

ගීත් (සහෘදයා) on May 25, 2012 at 1:26 PM said...

ඔවු අනේ හෝ ගාලා වැඩනේ......සහෘදයත් ඔහේ වේලෙනවා..........එයා ගරන බලන්නත් වෙලාවක් නෑ... : (

සෝරෝ on May 26, 2012 at 9:41 AM said...

අලුත් බ්ලොග් එකක් ද.... :D

Hipo on May 27, 2012 at 12:50 PM said...

හික් හික්.. නෑ සොරෝ.. පරන එකක් අලුත් වෙලෝ... හික් හික්

SAMEERA RUKSHAN on September 2, 2012 at 2:46 PM said...

අදයි මුලින්ම ආවේ..ආයෙත් එන්නම්කෝ. ලියන්ට ලියන්ට...

Post a Comment

 

VOicE of a HiPo... Copyright © 2010 Designed by Ipietoon Blogger Template Sponsored by Online Shop Vector by Artshare