Thursday, April 12, 2012

ගණිතය විරහ වුන මම.....


සංඛ්‍යාරේඛාවෙ සිට
ද්විමාන කාටිසියානු තලය හරහා
ත්‍රිමානය දක්වා පැමිණි 
නුඹෙත් මගේත් ආලයට
නව මානයක් සොයා යන්නට කාලය ඇවිත්.... 

අනන්තයේ අපිරිමිත රේඛා වල සිට
වර්ථමානයේ සමුද්දේශය හරහා
අනාගතයේ සාපේක්ෂතාව සොයා යන්නට
නොහැකි මන්දැයි ඇසු විට
පිළිතුර නුඹ තවම සෘජුකෝනාශ්‍රයක හිරවීම බව
පසක් වුනි මට.... මගේ නිරපේක්ෂ මනසට..... 

ද්විමාන තලයේන් 
ත්‍රමාණතලයට වැටි 
ගණිතය විරහ වුන මම.....

7 comments:

Anonymous said...

සිරා පට්ට කතාව
-nepa

නදී said...

ayoo mee mokada

Prabhath said...

ස්තූතියි නැපෝ... :) 

ගණිතය විරහවෙලා නදී අක්කෙ.. :)

Harsha said...

පට්ට මචං

Prabhath said...

බොහොම ස්තූතියි මචං. :)

රාජ් said...

නියමයි.

Madhawa Ariyarathna said...

Ela patta wedak machan..........!

Post a Comment

හිතෙන දේ කොටලා යන්න...