Wednesday, November 9, 2011

ආදරයට පසුවදනක්

සොදුරු බව තිබේ
මතකයේ මා සන්තකව
නපුරෙකු තමා මම
ඔබව හැරදා ගිය...


හැගිම් නැත මට
ඔබ සිතන විලසිට
ඔබ සහ මම
අසරනයි යැයි නොසිතමි මම

No comments:

Post a Comment

හිතට දැනෙන දේ ලියලම යමුකෝ...

Followers