The XML page cannot be displayed


අද මම ඔයාලට කියන්න යන්නෙ iis වල මුලින්ම asp.net site එකක් host කරද්දි එන ප්‍රශ්නයක් සහ විසදුම ගැන.

ප්‍රශ්නෙ නම් මෙකයි,

The XML page cannot be displayed
Cannot view XML input using XSL style sheet. Please correct the error and then click the Refresh button, or try again later.


A name was started with an invalid character. Error processing resource 'http://localhost/Publishtest/Home.aspx'. Line 1, ...




විසදුමට තියෙන්නෙ මෙ command එක command prompt එකේ run කරන්න.

"%windir%\Microsoft.NET\Framework\version\aspnet_regiis.exe" -i


මෙකෙ  version කියල තියෙන්නෙ iis server එකේ install කරල තියන .net framework  version එක.

Comments

Popular posts from this blog

Calendar Control එකෙ date disable කරමු.

HTML Microformats ගැන දැනගනිමු

මොකටද මෙ HTML meta tags - 2 (Description meta tag)