Pages

Airtel launches ‘Music Magic Card’ in Sri Lanka

එයාර්ටෙල්  මියුසික් මැජික් කාඩ්පත

එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ සිය ග්‍රාහකයින් වෙත තවත් විශේෂිත සේවාවක් වශයෙන්මියුසික් මැජික් කාඩ්පතහඳුන්වා දෙයි. එයාර්ටෙල්හි මෙම නව මියුසික් මැජික් කාඩ්පතෙහි සිංහල, ඉංගී‍්‍රසි, දමිළ සහ හින්දි ගීත 1000 කට අධික සංඛ්‍යාවක් ඇතුළත් වේ. එමෙන්ම නව ගීතයන් ද එක්කරමින් මෙම මියුසික් මැජික් කාඩ්පත කලින් කලට යාවත්කාලීන කිරීමට ද එයාර්ටෙල් බලාපොරොත්තු වෙයි.

රු 79 කට මිලදි ගන්නා කාඩ්පතට මිනිත්තු 200ක සින්දු ඇසීමේ කාලයක් හිමිවන අතර මෙමඟින් සිය පාරිභෝගිකයින්ට එයාර්ටෙල් ජංගම දුරකථනය රේඩියෝවක් වශයෙන් භාවිත කරමින් ඕනෑම විටකදී පි‍්‍රයතම ගීත ඇසීමේ අවස්ථාව උදා වේ.

කාඩ්පතෙහි ඇති  PIN  එක  *789*PIN*1# ලෙස dial කිරීමෙන් මිනිත්තු 200ක සින්දු ඇසීමේ කාලය ක්‍රියාත්මක කරගත හැක.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...