Sunday, February 19, 2012

කවි සිත 1

හිමි සෙනෙස..

පරසතු කුසුමකි
අද මා ඔබ ලඟ
ඇයි අප මේ හැටි
පමා උනේ....
භවයෙන් භවයට
පැතුවද පැතුමන්
පිවිතුරු නැහැ අද
ඔබ තුරුලේ....
පරවුන මල් මම
පූජ කරන්නැති
පෙර මා ඉපදුන

භවයේ....
සංසාරේ අපි
නැවතත් හමුවෙමු
පමා නොවී එක්‌
වෙමු භවයේ....

4 comments:

  1. ඔයාට ලස්සන සංවේදී කවි ලියන්න පුළුවන්.දිගටම ලියන්න.

    ජයෙන් ජය!!

    ReplyDelete
    Replies
    1. ගොඩක්‌ ස්‌තූතියි.

      Delete
  2. ලස්සන කවියක්. දිගටම ලියන්න සුභ පැතුම්!

    ReplyDelete

මේක කියවල මොනවා හරි කියල යන්න. ඒක මට ලොකු සතුටක්.මොනවත් කිවුවේ නැහැ කියල තරහක් නැහැ ඔයාලා එක්ක.

ස්තුතියි!!..