Sunday, February 19, 2012

ආණ්ඩු විරෝධී වීරයන්ට ප්‍රශ්නයක්.....!


                                          මේ 2010 දීය......!

                                            මේ 2011 දීය......!

                                              මේ 2012 දීය......!


නෝනාවරුනි මහත්වරුනි, අම්මේ තාත්තේ, සහෝදරයා සහෝදරිය, කඩාබිඳගෙන ගොස් ගුටිකෑම වෙනුවට අතුරුපාරවලින් ඉලක්කයට ලඟාවීමේ දේශපාලනය ඇරඹීමට තව කීදෙනෙක් ගුටි කෑ / මිය යා යුතුද?

ප.ලි.:
පොලීසිය/ හමුදාව හැම විටම වසන්නේ එක් පිවිසුමකි.

ප.ප.ලි.:
උද්ඝෝෂණවලදී ගුටිකෑම දැනෙන්නේ ගුටිකෑ එකාට පමණි. ආණ්ඩුවට එයින් දැනෙන රෙද්දක් නැත. ඔබලා ආණ්ඩුවට හා ගැතියන්ට බලන්නට කුකුලන් කෙටවීමක් කරනවා පමණි.

ප.ප.ප.ලි:
මේ රටට වීරයන් අවශ්‍ය නැති බවත් අවශ්‍ය වන්නේ නව නළු රසෙන් පිරිපුන් විනෝදය සපයන්නවුන් බවත් කරුණාකර වටහා ගන්න.

5 comments:

  1. සමහරවිට මෙවැනි සංදර්ශන නැතහොත් "වීර කාව්‍ය" අධ්‍යක්ෂකවරුන්ට (ඉහත පින්තුර ඇති සෑම එකක්ම මෙවැනි අධ්‍යක්ෂණයක් ඇති ඒවාම නොවේ) මෙවැනි දේ තම අයිටම් එකේ අඩංගු කර ගැනීමේ උවමනාවක් තිබිය හැක.

    ම ක

    ReplyDelete
  2. අවරුද්දකට සැරයක් වත් මෙහෙම වීර චරිතයක් දිවි නොදුන්නොත් සිංහල බ්ලොග් කියක් ලියන්න දේවල් නැතිව, සින්දු , කවි , කතා ලිය ලිය ඉදිද?.

    ReplyDelete