Pages

දිනෙන් දින පහළ ගිය කොටස් වෙළඳපොළ යලි ඉහළට

පිට පිට දින කිහිපයක් පහළ ගිය කොළඹ කොටස් වෙළඳපොළ ඊයේ දිනයේ හා අද දිනයේ ඉහළ ගිය අතර අද දිනය අවසානයේ සමස්ත මිල දර්ශකය 5.08 % කින් ඉහළ ගොස් ඒකක 5279.09 ක් ලෙස දැක්වුනි. එය පෙර දිනයට සාපේක්ෂව එකක 255.29 ක ඉහළ යාමකි.

මිලංක මිල දර්ශකය ද පෙර දිනයට සාපේක්ෂව ඒකක 179.22 කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ එකක 4552.84 ක් ලෙසද දැක්විනි. එය 4.10ක වැඩිවිමකි.

දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 1.2 ක් ලෙස දැක්විනි.
 

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...