Search This Blog

BidVertiser

......................................................................................යාලුවනේ ඔය ඉහල තියන ඇඩ් එකක් CLICK කරලා මටත් උදව්වක් කරලා යන්න අමතක කරන්න එපා.

Sunday, February 5, 2012

මාශ්මෙලොස් පාට තියන කාර් එකක් ඇවිල්ලා

සුදු කොටු කොටු රෝස පාට ලේන්සුවත් නවලා පුන්චි මගේ පුන්චි ගවුමේ හරි හැඩයට ගසාලා තෙල් බේරෙන කිරි කොන්ඩොට් පුන් හැඩයට පීරලා රෝස පාට ගවුම හැඩයි නෑනේ ටීච ඇවිල්ලා මාශ්මෙලොස් පාට තියන කාර් එකක් ඇවිල්ලා අපේ පුන්චි ගුරුතුමියට් බැස්සා ඇගත් නලෝලා ටකස් ටකස් සද්දෙ ඇසෙයි වටත් පිටට් බලාලා උදැසනම ආයුබොවන් අපේ ටීච ඇවිල්ලා සටස් පටස් චරස් බරස් පොතෙත් පිටුව පෙරලිලා බැනුම් තමයි අදට් මටත් පොතක් නෑනේ ගෙනල්ලා ලෙසන් නම්බ වනුයි අදත් රිදී වලලු සලාලා කීව ඇයත් මුකුලු පාලා මටත් එකක් තලාලා ටිලින් ටිලින් ටාන් ටාන් ගන්ඨාරෙට් හැඩවිලා සිනා කටයි සටස් බටස් හැමෝම කලබල වෙලා කුටුස් කුටුස් පටස් ගාලා කෑම පෙට්ටි ඇරීලා අම්මා හදපු පිට්ටු රසයි කිරි හොද්දත් දමාලා
සැ.යු:- යාලුවනේ මගේ ෆේස් ඇක්ට් කීයන බ්ලොග් එකට ඇඩ්සෙන්ස් ලැබුනා. ඉතින් මම මෙතන ලින්ක් එක දාන්නම් ඔයගොල්ලෝ මේ පහත තියන ලින්ක් එක උඩ ඔබලා මගේ වෙබ් එකට ගිහිල්ලා මයි ඇඩ්ස් වලට යටින් තියන ඇඩි එකක් උඩ ඔබලා සහයෝගයක් දෙන්න ස්තුතියි

No comments:

Post a Comment