Saturday, February 4, 2012

නුඹ ලඟ නැති මේ සසරේ....

අද වගේම එදත් වැස්සා
ඒත් එදා වැස්ස අද වගේ නෙමෙයි
හුඟක් සීතයි දැන් වැහි බින්දු
එදා වගේම අදත් නුඹ මගෙ ලඟ නම්...
උනුහුම් වැඩි වේවි හිම පියලිත්!

එදා වගේම අදත් හීන දකිනවා
ඒත් එදා හීන අද හීන නම් නෙමයි
නුඹත් එක්ක ඇවිදපු ඒ හීන මාවත්
අද පාලු වෙලා.... නුඹ නැතුවම
දකින්නෙම දැන් මුඩුම හීනමයි...
හ්ම්ම්ම්ම්ම්ම්ම්....

No comments:

Post a Comment