Thursday, February 2, 2012

පෙම් පිරූ ඔබේ හදවත....



මේ ලොකෙ සැබෑ ආදරයක් සොයා ගන්න එක හරිම අමාරු දෙයක්.
ඒකයි මට දැනෙන්නෙ මම ගොඩාක් වාසනාවන්තයි කියල,
මොකද කියනවානම්....මට ලැබිලා තියෙනවා ආදරයෙන් පිරිලා, ඉතිරිලා ගිය හදවතක්.ඒ ඔබේ හදවත.....
මේ ලොකෙ වාසනාවන්තම හදවත් දෙකක් තියෙනවා...
ඒ...ඔබෙයි මගෙයි හදවත්....

0 comments:

Post a Comment