හුදෙකලා කලුවර: මායිමකදී

හුදෙකලා කලුවර

කලුවර හිතට සැනසුමක් දෙන්න.

මායිමකදී


ලෙන් දොරින්

ඇතුළත
අන්ධකාරයේ ජීවිතය
හුරුය
මට

නොදල්වා
පහනකුදු
රෑ කල පිපුණු සඳ තරු
දකිනු රිසිවෙමි

විටෙක
ගොස් පිටතට
බලමි
ගන කළු කුහරය තුළ
අන්ධකාරයේ
ගුප්ත බව

දකිමි
එළිය සහ අඳුර
වෙන් වෙන්ව
වැතිරෙන’යුරු
මෙතැන
පැමිණ එතැනට
සොයමි
විමසමි

ඇතුළත සහ
පිටත

2 කමෙන්ටු:

Anonymous

මෙන්න ඔබට අනගි අවස්ථාවක්..

වෙබ් අඩවි කරණයේ ශ්‍රී ලාංකීය අභිමානය වන Expresslanka නිර්මාතෘ විසින් ලොව ප්‍රථම වරට ගූගල් පේජ් රෑන්ක් වැඩිකරන software එකක් නිර්මාණය කර ඇත. මෙම ක්‍රමයට අනුව ඔබගේ වෙබ් අඩවියට high pr backlinks නොමැතිව රෑන්ක් එක වැඩි කල හැකිය. මෙම වැඩිකිරීම් ගූගල් සමාගමේ නීති රීති වලට එකගව සිදු කිරීමට අප ක්‍රියා කරනු ඇත. ශ්‍රී ලාංකීය වෙබ් නිර්මාණ කරුවන් දිරි ගැන්වීම සිදු කරනු වස්, ශ්‍රී ලාංකික වෙබ් හා බ්ලොග් අඩවි 100 ක් සඳහා අවම මුදලක් අයකරමින් google page rank වැඩිකර දීමට කටයුතු සලසා ඇත. මෙහිදී ඔබගේ වෙබ් අඩවියට මාස 3 ක් ඇතුලත රෑන්ක් 0 සිට 1 හෝ 2 දක්වා ලබා ගත හැක. වැඩි විස්තර සඳහා 0755487947 (නිශාන්ත) අමතන්න.. මෙම දීමනාව කෙටි කාලයක් සඳහා පමණයි...

 

බොහොම ස්තූතියි! මම පසුව දැනුම් දෙන්නම්

 

Post a Comment

පරිසරය රැක ගැනීම සඳහා එක් වෙමු!