තුරුහිස් පැලදි කුසුමන් පැලදු කලට
ගොතනා පැයෙන් පැය කහවනු අඇගෙ වතට
මදනා දෙනෙත් රතියෙන් වැහෙනා කලට
බදිනා රුසිරු විහිදයි අඇය මුලු ලොවට......
සුලගට සැලෙන සලුපට අතරින් රින්ගා
දලුලන පයොදරයන් සවිවර නන්වා
කැලබෙන මුහුල අතරින් රැසෙලි රින්ගා
කැලබෙන හදට ඔසුවකි කම්සැප ගන්ගා.....
ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලඳුන් ගැන නේද මේ ලියල තියෙන්නේ ???
ReplyDeleteලස්සනට පද ගලපල තියෙනවා!
මොනා කරන්නද අප්පා . . ඔය ජොබ් එකත් තියෙන්න ඕනෙනෙ . . . නැත්තං අර නදීශා නෝනා ටීවී එකේ කීව වගේ ලංකාවෙ මිනිස්සුන්ට පිස්සු හැදෙනව
ReplyDeleteහරිම ලස්සනයි..
ReplyDelete