Wednesday, January 4, 2012

''මිරිගුව..........''



 කතර බිම් පසු කරන
ගිනියනින් අවිලි ගිය
මහ සිදු පරදවන
උදුලා වැලිකතර...............
දුබල නෙතු මත
පතනය වු ජල කදක
සෙවනෙලි එපිල යන
දිවියක්ම විල් තෙරක
නොපෙනෙන සෙයාවක
හ්ඩේඇස් මත අන්ද කල..........
මුවාවක පිපසය
එපා සාපය දෙන්න
  නොපෙනෙන
          මිරිගුවට..............



3 comments:

  1. සිංහල අකුරු කෙටිල්ල පොඩ්ඩක් හදාගත්තොත් නරකද නගේ ????

    ප.ලි.
    සුභ අළුත් අවුරුද්දක් . . . . .

    ReplyDelete
  2. ලස්සනයි!:)

    (google sinhalese input 1 නම් හොදයි සිංහලෙන් කොටන්න)

    ReplyDelete
  3. ලස්සනයි , කවිය අදහස දෙකම :)

    ReplyDelete