Sunday, December 25, 2011

දැනට ලාංකීය තුල ඇති බ්ලොග් අඩවි

පසුගිය දිනවල ඔබගේ බ්ලොග් අඩවි ලිපි, ලාංකීය සිතුවිලි තුල යාවත්කාලින නොවිමෙන් සිදුවූ අපහසුතාවට අපගේ බලවත් කණගාටුව පළ කරන්නෙමු.

දැනට ඇතුලත් කරගෙන ඇති සියලු බ්ලොග් අඩවි මෙතනින් බලා ගත හැක. ඔබගේ බ්ලොග් අඩවිය එතන නොමැති නම් අපට පහතින් කමෙන්ට් මාර්ගයෙන් දන්වන්න. එලෙසම ඔබගේ බ්ලොග් අඩවියි ලාංකීය තුල තිබි, ඔබ ලියන ලද ලිපියක් පැයක් අතුලත ලාංකීය තුල දර්ශනය නොවේ නම් ඒ ගැනද අපව දැනුවත් කරන්න.


පසුගිය දිනවල අපගේ විද්‍යුත් ලිපිනයට එවන ලද බොහෝ ලිපි වලට ප්‍රතිචාර දක්වන ලදි. යම් හෙයකින් එසේ ප්‍රතිචාර නොලැබුනේ නම් නැවත ලිපියක් එවන මෙන් කාරුණිකව දන්වා සිටිමු


ලාංකීය සිතුවිලි සමඟ දිගටම රැඳි සිටින්න

19 comments:

  1. As a user I hate your new interface! Actually it is not attractive.

    old interface is much more better.

    Think about it..

    Thanks

    ReplyDelete
  2. I totally agree with 'Ano1'. When using your old interface, we were benefited to see a veri big number of links to join with differat types of sites. Also we used to just hava a look on selecred sites without leaving your site. Please reconsider about changing back to old interface.

    ReplyDelete
  3. මම හිතන්නේ අයියේ කෙලින්ම බ්ලොග් කියවනයටම යන්න හැදුවා නම් හොඳයි කියලා. මේ විදියට තියනකොට කෙනෙක්ට ඒක හොයාගන්න අමාරු වෙන්නත් පුළුවන්.

    ReplyDelete
  4. අපෝ සිංඩිය හද්ද චාටර් නේ. කලින් ආකාරයට හදන්නකො මෙහෙම බලනකොට ගතියක් නෑ වගේ. ලොඩ් වෙන්නේ හිමින් පහලට

    ReplyDelete
  5. @කවි
    6980 ඔය තියෙන්නේ

    ReplyDelete
  6. දැන්ම අදහසක් දෙන්න බැහැ..ටිකක් බලලා කරලම කියන්නං... කොහොම උනත් අඩුපාඩු තියේනං හදාගෙන ඉස්සරහට යමු... අළුත් දෙයක් කරන්න හැදීම ගැන සතුටුයි...

    ReplyDelete
  7. මුකුත් දැම්ම වෙනස් කරන්න එපා..ඔයාට සුවර් එකක් තියෙනවනම් මේක හරි කියල මේක මාසයක් විතර මෙහෙම තියමු..ෆේස්බුක් ජී ප්ලස් පවා නව ඉන්ටර්ෆේස් හඳුන්වාදුන්විට කස්ටිය ඒකට කැමති උනේ නෑ..කාලයක් ගියාම ආයි පරණ එකට බනිනවා..මේක අල්ලල යයි ටිකක් ඉවසල ඉමු සනා...

    ReplyDelete
  8. පෙනුමනං හොඳයි..සරලයි. ඒත් අර අළුතින් එකතු උන බ්ලොග් තීරුව පෙන්නීම වගේ දේවළුත් තිබුනනං හොඳයි නේද.?
    අනිත් දේ තමා ඉස්සර තිබුනා ලිපියක් ලාංකීය සින්ඩිය හරහා ගොස් කියවූ වාර ගානත් වැටෙන පහසුකමක්..ඒකත් සීයයට සීයයක් නැති උනත් පොඩි පහසුවක් උනා මට ලිපි තෝරා ගැනීමේදී...

    ඊට වඩානං කියන්න තරං අවුලක් නැහැ ඔහොම යං...

    ReplyDelete
  9. Interface seems not much attractive specially with loading and scroll down. Agree with @amila, lets see how it goes for 1 month. All the best Lankeeyasithuwili...!

    ReplyDelete
  10. page counter akak danna.pahalata lod wenna danna epa.ayth ''yam'' gana dapu aka hodae.. interface akath aulak na,venasakatath akka hodae.

    mathak karala page counter aka danna

    ReplyDelete
  11. පටස් නොකරන ලිපි දෙපාරක් පෙන්වන ගතියක් පේන්න තියෙයි , මගේ බ්ලොග් ප්‍රමෝ බ්ලොග් එකේ අලුතින්ම ලියපු ලිපිය සින්ඩියේ දෙපාරක්ම පෙන්වනවා

    ReplyDelete
  12. @සියල්ලට

    සියලු අදහස් සැලකිල්ලට ගෙන ඉදිරියේදි වෙනස් කරමු...

    @බුවා
    ඔව් එහෙම පොඩි ගැටලුවක් තියනවා...... ඉක්මනින් නිවැරදි කරන්නම්

    ReplyDelete
  13. ඉදිරියට යමු ජය

    ReplyDelete
  14. සහෝ,

    මම මගේ බ්ලොග් එක මේකට එකතු කරන්න හැදුවා....
    මේකයි ලැබුන උත්තරේ.

    Not Found

    The requested URL /blogform.php was not found on this server.

    Additionally, a 404 Not Found error was encountered while trying to use an ErrorDocument to handle the request.
    Apache/2.2.21 (Unix) mod_ssl/2.2.21 OpenSSL/0.9.8e-fips-rhel5 mod_bwlimited/1.4 Server at syndi.lankeeya.lk Port 80

    පොඩිත්තක් බලන්න වැරද්ද කොතනද කියලා.

    ReplyDelete
  15. නවිකරණ කල ලංකීය තුලට බ්ලොග් ඇඩ් කිරිමේ පිළිවෙල පහත පරිදි වෙයි
    1.http://lankeeya.lk/ හි අලුත් අය කියන තැනට ගොස් ලියා පදිංච්ච වන්න
    2. ඉන්පසු නැවත ලොග් වි බ්ලොග් අඩවිය අතුලත් කරන්න

    ReplyDelete
  16. අයියෝ මොකද මේ වෙලා තියෙන්නේ??????? මගේ බ්ලොග් අඩවිය ලාංකීය සිතුවිලිවල පෙන්වන්නෙ නෑනෙ..

    Url: http://pissuhedenaweda.blogspot.com
    Feed: http://feeds.feedburner.com/pissuhedenaweda

    ReplyDelete
  17. සමහර ලින්ක් වැඩ කරන්නේ නෑ, මගේ බ්ලොග් එකට මොකද උනේ කියලා හිතා ගන්න බෑ, ඇතුලත් කරන්න කියලා ඉල්ලලා මාසයක් වෙනවා, කිසිම පිලි සරණක් නෑ.
    බ්ලොග් අඩවියේ නම : තුන් සිත


    http://sumudufernando.blogspot.com

    http://sumudufernando.blogspot.com/feeds/posts/default

    ReplyDelete