ඔබගේ දැත් දොතින් බදන
මම
හෙඩුවෙමි පොඩි දරුවෙකු මෙන්
හැර නොයන්න කියා........
නමුදු,
ඔබ මා නෙතු හඩවා...
වෙනකෙකුගෙ දැත් අල්ලාගෙන..
ගමන් කරනු මා දුටුවෙමි..
ඔබ,
මා දුටු විලස.,
මගේ දැත් දොතින් බදනවිත්
හඩනු ඈයි කිම මට කියන්
කදුල නුබ............
පැදි පෙල නං නියමයි . . . අකුරු තව ටිකක් හදාගත්තනං නියමෙනුත් නියමයි
ReplyDeleteඅටලෝ දහමින් කම්පා නොවන්න සහෝදරී! :-D
ReplyDelete