Thursday, December 15, 2011

ඇරඹුම

පටන් ගනිමි මෙ ලෙසින්
ලියන්නට අලුත් දෙවල්
කව්ද එන්නෙ බලමින්
බලන්නට  මා ලියනා දෙවල්

2 comments:

  1. ආරම්බය වගේම හොදට පද ගලපලා හොද නිර්මාණ ටිකක් පොස්ට් කරන්නකො.අපි එනවා බලන්න......

    ReplyDelete
  2. බ්ලොග් එක සින්ඩිවලට එක් කරන්න, ඉන් ඔබේ නිර්මාණ වැඩි පිරිසක් අතරට ගෙනියන්න පුළුවන්. සින්ඩි කිහිපයක්:

    අඹ ගහ යට http://ambagaha.blogspot.com/

    හත්මාළුව http://hathmaluwa.org/

    ලාංකීය සිතුවිලි http://syndi.lankeeya.lk/

    නව බ්ලොග් හඳුන්වා දෙන්න සැකසූ තැනක්... http://buwa-blogpromo.blogspot.com/

    සිංහල බ්ලොග් කියවනය http://blogs.sinhalabloggers.com/

    මේ ගෘප් එකටත් ඔයාගෙ බ්ලොග් එක ගැන දාන්න..
    -බ්ලොග් අවකාශයේ මිතුරෝ..
    https://www.facebook.com/groups/192579577425984/

    කමෙන්ට් කරන්න ගොඩක් ලේසිවෙයි word verification අයින් කලොත්.. ඒක කරන්නෙ.. dash board --->settings-->comments-->show word verification --> No කරන්න.

    අපි එනවා නදීගේ සිතුම් බලන්න..
    බ්ලොග් අවකාශයේ... දිගු ගමනකට සුබ පැතුම්..!!! :)

    ReplyDelete