Friday, December 16, 2011

ආශ්චර්යමත් අයිස්ලන්තය.........

     ඉගෙනගන්නවා කියන එකත් කජු කනවා වගේ පහසු නෑ
එ උනාට එහෙම හිතන අයත් ඉන්නවනේ.........
හෑබෑයි ඒ අය නම් ලිදේ ඉන්න මෑඩියො වගේ....
පොර කුකුල්ලු වගේ මිනිස්සු ඉන්න
අපේ රටේ
වෑඩියෙන්ම සිද්ද වෙන්නේ
උල්පන්දම් දෙන එකම නේද?
ඒ විතරක්ද'...?
අපේ රටේ සමහර දේශපලකයො අහි0සක ජනතවට
පොලව පෑලෙන බොරු කියනවා...
තවත් සමහරු..;
මුරු0ගා අත්තේ තියනවා
අනේ අපටත්,රටටත් ගිය කලක්
ගොලුබෙලි ගමනින් ස0වර්දනය වන රටට
ලගදිම
කන කොකා හඩාව්ද...?             

No comments:

Post a Comment