Recommend on Google

ලස්සන Twitter Followers Box එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න 0

Dulara | 6:43 PM | , , ,


කොහොමද යාළුවනේ....මම දැන් ඔයාලට කියල දෙන්න හදන්නෙ ලස්සන Twitter Followers Box එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න හැටි තමයි....ඔයාල දන්නවනෙ Facebook Fanpage ගැන..ඒ Facebook Fanpage වල තියෙන Like Box එක වගේ තමයි මේ Twitter Followers Box එක...ඔයාලට තාම වැටහීමක් නැත්නම් මේ ගැන මම පහළින් මෙහි Live Demo එකක් දාන්නම්....

ඔය තියෙන්නෙ...ඉතින් ඔයාලගෙ Twitter Account එකේ Followers ල එහෙම වැඩි කරගන්න ඔයාලට මේක හුඟක් වැදගත් වේවි...හරි...අපි දැන් බලමු මේක කොහොම ද ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්නෙ කියල...
  1. මුලින්ම ඔයාලා ඔයාලගෙ Blogger Account එකට ලොග් වෙලා Dashboard >> Design >> Page Elements යන්න.
  2. දැන් Add a Gadget කියන එකට ගිහින් HTML JavaScript එකක් ගන්න.
  3. දැන් ඔයාල මම පහල දිලා තියෙන කොඩ් එක Copy කරගෙන ඔයාලා ගත්තු
    HTML JavaScript එකට Paste කරල Save කරන්න.

<script type="text/javascript"
src="http://s.moopz.com/fanbox_init.js"></script><div
id="twitterfanbox"></div><script
type="text/javascript">fanbox_init("dulara1997");</script> 
*මතක ඇතුව dulara1997 කියන තැනට ඔයාලගෙ Twitter Username එක ලබා දෙන්න.

කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

0 Responses So Far: