කරූ ජයසූරිය මැතිතුමා වෙත



අනේ දෙවියනේ මට උන වියෝ                 යා
තිබුන එකත් අද මට නැති උනෝ                යා
ලණු දුන් එකා යන්තම් ගොඩ ගියෝ           යා
මේ වන් දුකක් කාටත් සිඳු නොවේ              යා

ගම් මට්ටමෙයි බිම් මට්ටමෙයි සැරි සැරු     වා
පන්සල් පල්ලි ගොස් ගොන් රැල රැවටූ       වා
කොළඹ ඉන්න යක්කුත් එක්ක බෑ එව්        වා
වැඩි වේගය කැඳවනවා නොවැ මරු            වා

Comments

  1. පව් බන් උඹත් කින්ඩි දාන්න ගත්තද අසරණයට ;)

    ReplyDelete
  2. මෙන්න අයියෙ දානව නම් පින්තූර
    http://4.bp.blogspot.com/-dxuilVZ40JA/Tu_s-iTzO1I/AAAAAAAAAds/oDMgm1n4r9Q/s1600/sirikotha006Gossiplankanews.jpg

    ReplyDelete
  3. පව් අනේ. සිදුනැයි, ඇනුනා නේද ... බිම. පව් අහින්සකයා. කෑව සජ්ජගේ ලනුව. දැන් ඉතින් හෙට අනිද්දම ............. පව්නේ...

    ReplyDelete
  4. @ සාතන්
    දූකට පුන් ගහන්න තමයි තියෙන්නේ.

    ReplyDelete
  5. @ වෙද මහත්තයා
    යයිද....?

    ReplyDelete
  6. පව් බෙල...
    අඩේ සාතන් දාපු ෆොටෝ එක හැමෝම බලපල්ලා...රනිල් උන්නැහේගේ සතුට දෝරේ ගලනවා.

    ReplyDelete
  7. @ ජෝතිෂලංකා
    මරු පින්තූරේ නේ... ඒකටත් කවියක් ලියමු..

    ReplyDelete
  8. Paw neda penenne nedda duke balan inna hati

    ReplyDelete

Post a Comment

වචනයක් හරි ලියාපියෝ.. ඒක මාර හයියක්...
ඒන නිසා මොනවම හරි ලියාපියෝ....