Monday, December 19, 2011

වයස අවුරුදු හතරේ විලාසිතා නිරූපිණිය-ක්‍රිස්ටිනා පිමෙනෝවා

ක්‍රිස්ටිනා පිමෙනෝවා කියන්නෙ වයස අවුරුදු හතරක ගෑණු ලමයෙක්. ඒත් ඇය දැන් ලෝකප්‍රකත විලාසිතා නිරූපිණියක්. ඇය රුසියානු ජාතික වන අතර 2005 දෙසැම්බර් 5 වන දින මෙලොව එලිය දුටුවා.
ඇයගේ වෙබ් අඩවිය
http://kristinapimenova.com





























No comments: