Receive all updates via Facebook. Just Click the Like Button Below...

Powered By EXEIdeas

මදුරු ඩික්සිත්ගෙන් රූපවාහිනී නාලිකාවක්....

,

මදුරු ඩික්සිත් යනු කලක් ඉන්දීය සිනමාව තුල රැජිනක්ව සිටි නිලියකි.නමුත් ඇය පසුව විදේශ ගත වුනේ රංගනයෙන්ද ඈත්වෙමිනි.නමුත් පසුගිය දිනක ඇය යලිත් ඉන්දියාවට පැමිණියාය.බොහෝ දෙනා සිතුවේ ඇය යලි සිනමාවට පිවිසීමට යන බවයි.නමුත් ඇගේ නවතම අදහස වී තිබෙන්නේ රූපවාහිනී නාලිකාවක් ඇරඹීමට බවයි දැනගන්නට ලැබෙන්නේ.ලබන වසරේ මැදදී මෙය එලිදක්වන්නට යන බවයි දැනගන්නට ලැබෙන්නේ.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...