Recommend on Google

ලස්සන Tweet Button එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න 0

Dulara | 2:17 PM | , ,

කොහොම ද යාළුවනේ....මම දැන් ඔයාලට කියල දෙන්න යන්නෙ ලස්සන Tweet Button එකක් ඔයාලගෙ බ්ලොග් එකටත් දාගන්න හැටි තමයි...බ්ලොග් එකට කිව්වට මම අද කියල දෙන්නෙ පෝස්ට් එකක මාතෘකාවට පහළින් මෙය දාගන්න හැටි තමයි...ඔයාලට ඕන නම් ඔයාලගෙ බ්ලොග් එකේ Sidebar එකේ වුනත් මේක දාගන්න පුළුවන්...හරි එහෙනම් අපි බලමු කොහොම ද පෝස්ට් එකක මාතෘකාවට පහළින් මෙය දාගන්නෙ කියල....
  1. මුලින්ම ඔයාලා ඔයාලගෙ Blogger Account එකට ලොග් වෙලා Dashboard >> Design >> Edit Html >> යන්න.
  2. දැන් Expand Widget Templates කියන තැනට හරිය දෙන්න.
  3. දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න.
  4. එවිට ඔයාලට ලැබේයි පොඩි සේර්ච් බාර් එකක්.එතන <div class='post-header-line-1'/> කියලා ටයිප් කරන්න. 
  5. දැන් ඔයලාගේ HTML box එකේ මේ කොඩ් එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..දැන් ඔයලා <div class='post-header-line-1'/> කොඩ් එකට ඉහළින් මම පහල දිලා තියෙන කොඩ් වලින් කැමති එකක් අරගෙන Copy, Past කරන්න. 
  6. ඊට පස්සෙ Save Template කියන බොත්තම ඔබන්න.
ප්‍රතිඵලය- 

<div style='padding: 4px; float: right;'>
<script src='http://button.topsy.com/widget/retweet-big?nick=TWITTER-USERNAME&amp;url=' type='text/javascript'/>
</div>

ප්‍රතිඵලය-


<div style='padding: 4px; float: right;'>
<script src='http://button.topsy.com/widget/retweet-small?nick=TWITTER-USERNAME&amp;url=' type='text/javascript'/>
</div>

මතක ඇතුව TWITTER-USERNAME කියන තැනට ඔයාලගෙ Twitter Username එක දාගන්න.

කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

0 Responses So Far: