Recommend on Google

Offline ඉඳගෙන Blog ලියන්න කැමති අයට මෙන්න නියම බඩ්ඩ {Chrysanth WebStory} 0

Dulara | 2:03 PM | , ,

කොහොම ද යාළුවනේ....ඔන්න දැනුත් මම ඔයාලට ගොඩක් වැදගත් වෙන මෘදුකාංගයක් අරන් ආව...මේක Windows Live Writer එකට බොහෝ දුරට සමානයි...මට නම් ඊටත් වඩා හොඳයි කියල හිතෙනව...මොකද මෙය ඉතාමත් සරළ මුහුණතකින් තිබෙන නිසාය...මෙහි User Interface එක නම් Microsoft Office 2010 ට හුඟක්ම සමානයි...ඉහත රූපය දැක්කම ඔයාලට පේනව ඇතිනෙ...මෙම මෘදුකාංගය මා පහළ සඳහන් කර ඇති Blog සේවාවන් සමග ඉතා හොඳින් ක්‍රියා කරයි...

Blogger
WordPress
TypePad
LiveJournal
Self-Hosted WordPress.org
MovableType
Drupal
Nucleus

ඉතින් මම හිතනව ඔයාලට මේක හුඟක් වටීවි කියල...ඔයාටත් මෙය ඕනනම් පහළ ලින්ක් එකෙන් බාගන්න...මේක Free ලබාදෙන මෘදුකාංගයක් නිසා ඔයාලට Install කරල පාවිච්චි කරන්න විතරයි තියෙන්නෙ...

Download Chrysanth WebStory
කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

0 Responses So Far: