Recommend on Google

ඔයාලගෙ කොම් එකේ ඉඳගෙන මුළු ලෝකෙ වටේම කාලගුණය දැනගමු 0

Dulara | 2:05 PM | , ,

කොහොමද යාළුවනේ...ඔන්න මම දැන් ඔයාලට අරගෙන ආව පට්ටම පට්ට බඩ්ඩක්...මේකෙ නම තමා YoWindow..හම්ම්...අහලවත් නෑ නේ...ඒ වුනාට මේක නම් මට නියමෙට හිතට ඇල්ලුව...

මේකෙන් අපට ලෝකෙ ඕනෑම ස්ථානයක කාලගුණය එසැනින් දැන ගන්න පුළුවන්...ශ්‍රී ලංකාවේත් ඕනෑම ප්‍රදේශයක කාලගුණය මෙම මෘදුකාංගය මගින් හොයාගන්න පුළුවන්..මේකෙන් අපට,
  1. සුළඟේ වේගය
  2. වායු පීඩනය
  3. උෂ්ණත්වය
  4. ආර්ද්‍රතාවය
  5. වර්ෂණය
  6. වලාකුළු වල ස්වභාවය
ආදී කාලගුණික ලක්ෂණ නිරීක්ෂණය කළ හැක...ඒ වගේම ඉදිරි දින වල කාලගුණයද මෙයින් අපට නිරීක්ෂණය කළ හැක.ඉතින් මම හිතනව මේ මෘදුකාංගය ඔයාලට ගොඩක් වටීවි කියල...ඕනනම් පහළ ලින්ක් එකෙන් බාගන්න....

Download YoWindow For Windows 7,Vista,XP

Download YoWindow For Mac OS
මුලින්ම මෙම මෘදුකාංගය බාගෙන,එය Install කර විවෘත කරන්න...දැන් ඔබගේ ප්‍රදේශය තෝරා OK ඔබන්න..ඉන්පසු ලැබෙන වින්ඩෝවේ ඉහළ ඇති Help නමැති බොත්තම ඔබා Register ඔබන්න...එවිට ලැබෙන වින්ඩෝවේ License Key කියන තැනට මම පහළ ලබා දී ඇති යතුර ඇතුලත් කර OK ඔබන්න...එතකොට වැඩේ ගොඩ...
මෙන්න යතුර....
000E-7944-9D19-3C0C-CA15
කොහොම ද වැඩේ….ඉතින් මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.එහෙනම් මම කැපුණා.ජය….

0 Responses So Far: