Blog එකට facebook like button එකක් දාගනිමු


        පොඩ් වෙනසකටත් එක්ක අද මම හිතුවා blog එකට facebook like button එකක් add කරගන්න විදිය ලියන්න. හරිම ලේසියි. copy paste පාරවල් ට්කක් තියෙන්නෙ. ඉස්සරෝම මෙ යටින් තියන code එක copy කරගන්න.

<div style='float:right'>
<b:if cond='data:post.isFirstPost'> 
<script>(function(d){
  var js, id = 'facebook-jssdk'; if (d.getElementById(id)) {return;}
  js = d.createElement('script'); js.id = id; js.async = true;
  js.src = "//connect.facebook.net/en_US/all.js#xfbml=1";
  d.getElementsByTagName('head')[0].appendChild(js);
}(document));</script>
</b:if> 
<fb:like expr:href="data:post.url" layout='standard' send='true' show_faces='false' font="arial" action="like" colorscheme="light"></fb:like>
</div>



        දැන් Blogger Account එකට log වෙලා Design > Edit HTML ගිහින් “Expand Widget Templates” කියන check box එක click කරන්න. ඊට පස්සෙ <data:post.body/> tag එක හොයාගෙන ඒත් එක්කම යටින් copy කරගත්ත code එක paste කරන්න.


        දැන් fb namespace එක add කරගන්න ඕනෙ. එකට <html (html tag එක පටන් ගන්න තැන) හොයාගෙන ඊට ඉස්සරහින් xmlns:fb="https://www.facebook.com/2008/fbml" copy paste කරන්න.


        දැන් save කරන්න. හැබැයි ඉතින් template එක මාරු කලොත් මේ ටික මුල ඉදන් කරන්න වෙනවා.


Comments

  1. මම මේ කියපු ටික කරල බැලුවහම මේ බුට්ටොන්ස් ටික එන්නෙ පොස්ට් එකේ මැද්දෙන්. ඒ ටික වම් පැත්තෙ කොනට කරන විදිය කියල දුන්නොත් ලොකු උදව්වක්.

    ReplyDelete
  2. මම අර මුලින්ම copy කරගන්න කියපු code එකේ div style='float:right' කියන එක div style='float:left' විදියට වෙනස් කරන්න.

    ReplyDelete
  3. වැඩේ හරි. ගොඩක් ස්තූතියි. බ්ලොග් එකේ word verification අයින් කරා නම් අපට comment කරන්න ලේසියි.

    ReplyDelete
  4. මතක් කලාට ස්තූතියි.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Calendar Control එකෙ date disable කරමු.

HTML Microformats ගැන දැනගනිමු

මොකටද මෙ HTML meta tags - 2 (Description meta tag)