Saturday, October 22, 2011

Top 10 Air Forces of the World - Part 1

අද කාලේ බලය කියන මාතෘකාව ලෝකේ කොතනත් කතා වෙනවා. ඒවා කොටසක් කිහිපයක් යටතේ කතා කරන්න පුළුවන්. ආර්ථික බලවතුන් හා යුදමය බලවතුන් ඒ අතරින් කැපී පෙනෙනවා. මම මේ ලිපිය හරහා කියන්න යන්නේ ලෝකේ බලවතුන් ඒ ඒ රටවල ගුවන් හමුදා ශක්තිය ඇසුරෙන් පෙළගැස්වීමක් කරන විදිහ ගැන. මේ රාජ්‍යයන් පෙළගැස්වීම තවත් තැනක මීට වඩා වෙනස් විදිහකට තියෙන්නත් පුළුවන්. 

වැඩිය කතා ඕනෙ නෑ, අපි බලමු කවුද 10 වෙනි තැනට ලොව ගුවන් හමුදා අතින් බලවතා කියල...................
10. Japan Air Self-Defense Force


ජපන් ගුවන් ආත්මාරක්ෂක සේනාංකය ලොව පවතින ගුවන් හමුදා අතරින් ප්‍රභල ස්ථානයක පසුවෙනවා. 1954 ජූලි මාසයේදී ආරම්භ කර ඇති මෙම ගුවන් හමුදා සේනාංකය ගැන කෙටියෙන් විස්තර ටිකක් කියන්නම්.

Combat Aircraft -  500+ (more than 500)
Total Aircraft -  800+
Personnel -  47,000+
Current Commander -  General Kenichiro Hokazono
                                       (Chief of Staff, Air Self Defense Force)
Combat Aircraft - Mitsubishi F-2, Mitsubishi F-15 Eagle, F-4 Phantom II
Helicopter -   Boeing CH-47 Chinook, Mitsubishi H-60
Transport -  C-130 Hercules, Boeing 767 & 747, Gulfstream IV, Kawasaki C-1 
Mitsubishi F-2

C-130 Hercules

Boeing CH-47

Mitsubishi F-15 Eagle


Kawasaki C-1

Boeing E-767

9. German Air Force (Luftwaffe)

Luftwaffe යන නාමයෙන් හඳුන්වන ජර්මානු ගුවන් හමුදාව 1956 ආරම්භ විය. නමුත් 1935 - 1945 දෙවන ලෝක යුද සමයේ ජර්මානු ගුවන් හමුදාව ක්‍රියාත්මක විය. මෙම ගුවන් හමුදා සේනාංකය ගැන කෙටියෙන් විස්තර ටිකක් කියන්නම්.


Aircraft -  450+
Personnel -  50,000+
Current Commander- Lieutenant General Aarne Kreuzinger-Janik
Combat Aircraft - McDonnell-Douglas F-4 Phantom II, Eurofighter Typhoon, Panavia Tornado, MiG 29
Helicopter -   Bell UH-1 Iroquois
Transport -  Airbus A400M, Transall C-160, CL-601, A310, A319



Eurofighter Typhoon

C-160

Eurofighter Typhoon

F-4F Phantom II

Airbus A310

Panavia Tornado

MiG 29UB


8. Israeli Air Force



ඊශ්‍රායිල ගුවන් හමුදාවද ලොව ප්‍රභල ගුවන් හමුදා අතරින් ප්‍රධාන තැනක් ගන්නවා. පසුගිය කලේ ඊශ්‍රායිල පලස්තීන ගැටුම් පවතින දින වල මේ ගුවන් හමුදා බලය යොදාගන ගාසා තීරය තුල කරපු මෙහෙයුම් ගැන තොරතුරු ඕන තරම් අහන්න දකින්න ඇති. 1948 ආරම්භ කරන ලද මේ ගුවන් හමුදා සේනාංකය ගැන කෙටියෙන් විස්තර ටිකක් කියන්නම්.


Aircraft -  750+
Personnel -  40,000+
Commander-in-Chief -  Aluf Ido Nehoshtan
Combat Aircraft - Boeing F-15E Strike Eagle, Boeing F-15 Eagle, General Dynamics F-16 Fighting Falcon
Helicopter -  Boeing AH-64 Apache, Sikorsky S-70 Blackhawk, Sikorsky CH-53 Sea Stallion, Sikorsky CH-53K Super Stallion
Transport -  Boeing F-15E Strike Eagle, Boeing F-15 Eagle, General Dynamics F-16 Fighting Falcon


AH-1 Cobras

Boeing 707 with F-15s

UH-60 Blackhawk

F-16

F-15E

7. Republic of Korea Air Force (South Korea)



දකුණු කොරියානු ගුවන් හමුදාවටද ලෝක ගුවන් බලවතුන් අතර විශේෂ ස්ථානයක් හිමිවෙනවා. එරට ජාතික ආරක්ෂක අමාත්‍යංශයට අයත් මේ සේනාංකය 1949 ආරම්භ කරන ලදී. මෙම ගුවන් හමුදා සේනාංකය ගැන කෙටියෙන් විස්තර ටිකක් කියන්නම්.


Combat Aircraft -  500+
Total Aircraft -  760+
Personnel -  65,000+
Air Force Chief of Staff -  General Park, Jong-heon
Combat Aircraft - Boeing F-15K Slam Eagle, Lockheed F-16 Fighting Falcon, KAI FA-50 Golden Eagle, Northrop F-5E/F Tiger II
Helicopter -   Bell UH-1H Iroquis, Boeing CH-47 Chinook, Sikorsky HH-60 Pave Hawk
Transport -  Avro 748, Boeing 737-300, CASA CN-235, Lockheed C-130 Hercules

Boeing F-15K Slam Eagle




Lockheed F-16 Fighting Falcon


6. India Air Force





අපේ අසල්වැසි රාජ්‍යය වන ඉන්දියාවද ලෝක ගුවන් බලවතුන්ගේ ලැයිස්තුවට ඇතුලත් වෙනවා. ඇති දැවැන්ත සේනාංකයක් හිමි මේ ගුවන් හමුදාව 1932 ආරම්භ කරන ලදී. එරට ආරක්ෂක අමාත්‍යංශයට අයත් මේ සේනාංකයේ මුලස්ථානය නවදිල්ලි අගනුවර පිහිටුවා තියනවා. මෙම ගුවන් හමුදා සේනාංකය ගැන කෙටියෙන් විස්තර ටිකක් කියන්නම්.

Total Aircraft -  1400+
Personnel -  170000
Chief of the Air Staff -  Air Chief Marshal Norman Anil Kumar Browne
Combat Aircraft - MiG-21, Mirage 2000, MiG-29, Su-30MKI, HAL Tejas
Helicopter -  Dhruv, Chetak, Cheetah, Mi-8, Mi-17, Mi-26, Mi-25/35
Transport - Il-76, An-32, HS 748, Do 228, Boeing 737, ERJ 135, Il-78 MKI, C-130J

MiG-27

Sukhoi Su-30MKI

Il-76

HAL HJT-36 Sitara

HAL Tejas

Il-78MKI

SEPECAT Jaguar

Beriev A-50EI

Mil Mi-35

ගුවන් බලවතුන්ගේ ප්‍රභාලතම රාජ්‍යයන් ගැන මීලග ලිපියෙන් (Top 10 Air Forces of the World - Part 2)...........................................

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...