Tuesday, November 29, 2011

මනුෂ්‍ය සංහතියේ අමනුස්සකම් !!!

මේක මට ලැබුන mails අතර මගෙ හිත ගොඩක්ම සසල වුන mail එකක්. අපි මිනිස්සු විදියට මේ තරම් කල් ආපු මාර්ගය හරිද කියලා දෙපාරක් හිතන්න පොළඹවන mail එකක්. ලෝකයේ සම්පත් බෙදී යන්නෙ සාධාරණ විදියට නෙමෙයි කියන එකට මේක සාක්ෂි සපයනවා. ඇමරිකාවේ දරුවො අතර අධිපෝෂයණය පැතිරෙන අතරෙ ගොඩක් රටවල දරුවො කෑමට දෙයක් හොයමින් කුනු ගොඩවල් අවුස්සනවා. ධනවාදයේ ඇත්ත ස්වරූපය මේක තමයි. ධනවාදය යටතේ වෙන රටක් අද ඇමරිකාව වෙනුවට ලෝක බලවතා වුනත් මේ දේ වෙනස් වෙන්නෙ නෑ.
























2 comments:

Sagara said...

ඇත්තමයි.... මේ අතින් අපි කොච්චර පින්කරල තියනවාද? ජීවිතය ගැන නැවත් හිතන්න පොළඹවන රූප පෙළක්.

indika @ internet money said...

godak duka hetana pinthura tikak