කාලෙකින් අද දිනපොතේ සටහනක් දාන්න ගත්තෙ, හිතේ තියෙන දුකටත් එක්ක. අද මට මගේ ගාව අවුරුදු ගානක් වෑඩකරපු ගෝලයෙක්ව එලවන්න සිද්ධ උනා. මගේ කියලත් ඉවසීමේ සීමාවක් තියනවනෙ.
මම මේ තීරනේ මීට සතිකිපයකට උඩදි වෙච්ච සීදුවීමක්දි ගන්නයි හිටියෙ. ඒත් පව්, කෙනෙක්ගේ රස්සාවනෙ කියලා හිටියා. ඒත් මෙහෙම ගියොත් අපිට වෑඩ කරන්න වෙන්නෙ, අපිට ඕන විදිහට නෙමෙයි. අපේ ගෝලයන්ට ඕන විදිහට අපිට වෑඩකරන්න වෙන්නෙ. ඈත්තටම ලොක්ක කියනව වගේ මගේ හිත හොඳ වෑඩිනිසා, මම පුළුවන් හෑමවෙලාවෙම බෑලුවෙ සේවකයන්ගේ පෑත්තෙන්. එහෙම කරලත් මම කියන වෑඩක් කරන්න බෑරි නම්, මේ වගේ මිනිස්සුන්ට මීට අඩුවෙන් කරන්න වෙන දෙයක් නෑහෑ.
මට වෑඩ කරගන්න හිටිය, පරණ එකම් ගෝලයා මෙයා උනත් මම අද මේ තීරණය ගත්ත. මම එක සෑරයක් හොඳින් කිව්වා මගේ වෑඩකට යන්න කියලා. ඈහුවෙ නෑති නිසා මගේ වෑඩේ කරනවනම් මම කියනතෑනට යන්න, නෑත්නම් ගෙදරම යන්න කියන්න මට සිද්ධ උනා.
මට තේරෙන්නෙ නෑහෑ මිනිස්සු ඈයි මෙහෙම පව් දෙන්නෙ කියලා. අපි පවින් වෑලකිලා ඉන්නකොට, මුන් ඈවිත් අපේ ඈඟේ පව් එල්ලනවා. මේ මනුස්සයට අපේ කම්පෑණියෙන් ඔෆිසර් කෙනෙකුට නොදීපු දේවල කරලා තිබුණා. මේවට ඈප උනෙත් මමයි. ඒත් අන්තිමට මම කියන දෙයක් කරන්න තරම් මනුස්ස කමක් මේ උදවිය ගාව නෑහෑ. කියලා තිබුනෙ වෙනෙ කෙනෙක් එක්ක තියන ප්රශ්ණයක් නිසයි යන්නෙ නෑත්තෙ කියලා. ඒත් ඉතින් මම කිව්වට පස්සේ, වෙන ප්රශ්ණ පස්සට යන්න ඕන. එතෑනදි ඉන්න ම්ම නිසා.
මොකද මෙහෙම කියලා වෑඩ කරන්නෙ නෑත්නම්, මට මේකේ කිසිම වෑඩක් නොකර ඉන්න තරමට පුද්ගලයින්, හා එයාළගෙ ක්රියාපටිපාටි එක්ක ලොකු ප්රශ්ණ තියෙන්නෙ.( අපේ ලොක්කගෙ වෑඩත් ඈතුලුව ) ඒත් රාජකාරියෙදි, අපි ඒ හෑම එකක්ම අමතක කරලා රාජකාරියට මුල්තෑන දෙනවා. නෑත්නම් ඉතින් අපි අයින් වෙන්නෙ ඕන.
මිනිහගේ දරු පවුල ගැනවත් ඔබට හිතන්න තිබුණා
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete