Wednesday, November 23, 2011

නයගරා ඇල්ල මිදිලා (ක්‍රි.ව. 1911)


නයගරා ඇල්ල කියලා හදුන්වන්නෙ ඇමරිකන් ඇල්ල(Amarican Falls), බ්‍රයිඩ්ල් වේල්(Bridal Veil Falls) ඇල්ල, හෝර්ස්ෂෝ(Horseshoe Falls) අල්ල කියන දිය ඇලි තුනේ එකතුව. මේක පිහිටලා තියෙන්නේ ඇමරිකානු හා කැනඩා දේශසීමාවේ. ඇල්ලට නිව්යෝර්ක් නගරයේ ඉදලා කි.මි. 121 ක පමන දුරක් තිබෙනවා. ඇල්ලෙ ජල ඝනත්වය තත්පරයට වර්ගමීටර 2407ක් පමණ වෙනවා. 
මේසා විශාල ඇල්ලක ජලය මිදිලා අයිස් බවට පත් වුනා කිව්වොත් ඔබට ඒක විශ්වාස කරන්න පුලුවන්ද? අවසන් වරට ඒක සිද්ධ වුනේ ක්‍රි.ව.1911 දි. මේ තියෙන්නෙ එහිදී ගනිපු ඡායාරූප පෙලක්.






නයගරා ඇල්ලෙ සාමාන්‍ය දර්ශනයක්

2 comments:

උදාර said...

ඔය දේ වෙනවයි කියල අහලා තිබුණට දැක්කේ අදයි. ස්තූතියි මචං පෝස්ට් එකට.

ඔබ නොදු‍ටු ලොවක්..... said...

නියමයි...අදමයි මේවා දැක්කේ....