Monday, November 14, 2011

wish upon a star

ගලපන්නටත් පෙර පැතුමක්
ගිලිහුණා ආකහෙන් තරුවක්

ඉස්සිලා පා ඇඟිලි තුඩු අගින්
නාස් කොණ තබද්දී හාදුවක්..
දිලිසුණා දඟ දෑස පතුලතේ
තරුවත්.. නොපැතූම පැතුමත්!

1 comment:

  1. ඉස්සිලා පා ඇඟිලි තුඩු අගින්
    නාස් කොණ තබද්දි හාදුවක්..

    ලස්සනයි..හිතේ පැතුමක් නොඉපදුනාම නෙවෙයි

    ReplyDelete