Subscribe:
Note :- අඩවිය Load වීමේ කාලය අවම කිරීම සඳහා මුල් පිටුවේ දිස් වන ලිපි සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර ඇත . පැරණි ලිපි කියවීම සඳහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න

Friday, November 11, 2011

ජෝන් ඒබ්‍රහම්ගේ Force චිත්‍රපටියේ DVD නිකුත් වේ

ජෝන් ඒබ්‍රහම් රඟපාන Force  චිත්‍රපටිය ගැන අපි ඔබට කලින් තොරතුරු ඉදිරිපත් කලා මෙතනින් ඒ ලිපියට පිවිසෙන්න පුලුවන් . සාර්ථක තිරගත කිරීමකින් පස්සෙ චිත්‍රපටියෙ ඩිවිඩි පටය දැන් නිකුත් වෙලා තියනව . ඒ පිලිබඳවයි මේ දැනුවත් කිරීම . කලින් ලිපියට ගිහින් චිත්‍රපටියේ සියලුම තොරතුරු  බලාගැනිමක් අවශ්‍ය නැති අයට ට්‍රේලරය පහලින් දාල තියෙයි .IMDB අගය 6.1  ක් (මුලු ඡන්ද ගාන 637 ).චිත්‍රපටියට අදාල විචාරය හැකි ඉක්මනින් ඉදිරිපත් කරන්නම් 













01)අන්තර්ජාලයෙන් මිලදී ගන්නව නම් පහත සබැඳියෙන් eBayවෙත පිවිසිල මිලදී ගන්න පුලුවන්
 
http://www.ebay.com/itm/Force-John-Abraham-Genelia-DSouza-Indian-Hindi-Movie-DVD-/150695882015?pt=US_DVD_HD_DVD_Blu_ray&hash=item23162cad1f



02)බාගත කර ගැනීමට 

http://extratorrent.com/torrent/2547610/Force+-+DVDRip+-+XviD+-+%5BDDR%5D.html  (1.47GB , AC3 5.1 Audio)

http://extratorrent.com/torrent/2547615/Force+-+DVDRip+-+XviD+-+1CDRip+-+%5BDDR%5D.html(700MB)

  
---------------------------------------------------------------------------------
Disclaimer 

01) eBay සම්ඟ ඔබගේ ගණුදෙනු සම්බඳයෙන් අප  වග කියනු නොලැබේ| We do not have any responsibility  on your actions with eBay 
 
02) The above  LINKs(under the point number 2 )  have  been Published Solely for the INFORMATIONAL PURPOSES of the users and we DO NOT encourage using it . We Always STRONGLY RECOMMEND to USE GENUINE  Materials  | ඉහත අංක දෙක යටතේ ඇති සබැඳි තොරතුරු ලබාදීමේ අරමුනෙන් පමණක් ලබා දී ඇත , සැම විටම නිත්‍යානුකුල අයිතම භාවිතා කරන ලෙස දිරිමත් කෙරේ

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

කරුණාවෙන් සලකන්න| Please Note

අප විසින් ලබා දී ඇති සබැඳි භාවිතයේදී අදාල වෙබ් අඩවි වල කොන්දේසි පිලිබඳ සැලකිලිමත් වන්න . "බොලිවුඩ් සිංහලෙන්" සෑම විටම නිත්‍යානුකූල අයිතම මිලදී ගැනීම හා භාවිතය දිරිමත් කරන අතර සබැඳි සපයා ඇත්තේ තොරතුරක් ලෙස දැනුවත් කිරීමේ අභිප්‍රායෙන් පමණි.සබැඳි වෙබ් පිටු සඳහා යොමුවක් ලෙස පමණක් භාවිතා වන අතර අදාල කිසිදු වෙබ් පිටුවක හෝ අඩවියක අඩංගුවන දැ සම්බන්දයෙන් අප සතු අයිතියක් පාලනයක් නොමැත . එනයින් එවා සඳහා වගකීමක්ද අප සතු නොවේ.සියලුම ඡායාරූප වල හිමිකම් අදාල චිත්‍රපටයේ නිෂ්පාදන/ ප්‍රචාරක සමාගම සතුය . ඒවා භාවිතයේ දී ඔවුනගේ කොන්දේසි වලට යටත් වන බව සැලකිය යුතුය. When you are using the provided Links on our blog you should aware of the terms of the relevant web sites .we ("bollywood-sinhala.blogspot.com" ) always Encourage the buying and using of the Legal products and All links are used ONLY for the Informational purposes of the users.All provided LINKS are leading to the "web pages" which we do not have an ownership, association or control . Since we assume that we do not have a Responsibilty of the Contents of them. All Images/wallpaers/posters are the properties of thier respective owners.Any use of them should be done according to the terms & conditions of them