Powered By Blogger

Thursday, November 3, 2011

අද නොවෑම්බර් තුන්වෙනි බ්‍රහස්පතින්දා

මේ දවස්වල වෑඩ වෑඩි නිසා ලියන්නත් බෑරි උනානෙ. කමක් නෑහෑ කෙටියෙන් ලියන්න ඕන.

අද උදේන්ම ID ඔෆිස් එකට යන්න ඕන. මොකද සඳුදා ඕන වෑඩ ටික කරගත්තත්, තාම මගේ ID එක හදාගන්න එකට යන්න බෑරි උනානෙ. කලින් යන්න ඕන කියලා හිතාගත්තත්, හෑමදාම සුපුරුදු ඩිලේ එක නම් අඩුවක් නෑහෑ. මොකද ඒක මගේ ඈඟට ජීර්ණය වෙලාද කොහෙදෝ. ඒ මදිවට වෑස්සකුත් පටන් ගත්ත.

කොහොමහරි ජාවත්තෙ, ID ඔෆිස් එකට යන්කොට වෙලාව 9.20 ‍යි. මගේ අම්මේ පෝලිමේ දිග. ඒක දෑක්කම, මම හිතුවෙ මේ වෑඩේ අද කරගන්න බෑරිවෙයි කියලා. කොහොමහරි සිකියුරිටි මෑන්ගෙන් ඈහුවම කිව්ව, අපෑහෑදිලි ඒවා අළුත් කරන්න 3 වෙනි කවුන්ටරේට යන්න කියලා. ඒ පෝලිමේ ඒ වෙන්කොට 50 කටත් වෑඩිය හිටියා.

කොහොඅම හරි 10.10 වෙන්කොට මට ඩොකියුමන්ට්ස් ටික බාර දෙන්න පුළුවන් උනා. මම ඒත් එතන හිටපු කෙනාගෙන් ඈහුවා " හවස ආවොත් ගන්න පුළුවන්ද? කියලා. එයා කිව්ව " 4.15 කලින් ඈවිත් ගන්න " කියලා. ඒපාර මම ඈහුවා " මොකක් හරි අඩුපාඩුවක් තිබුනොත් ඉන්න වෙනවනෙ " කියලා. ඒ පාර කිව්ව " පෑය භාගයක් යන්කොට ඩේටා එන්ටර් කරනවා, ටිකක් ඉඳලා යන්න, පෑය 2.00 කින් වගේ අරගෙනම යන්න පුළුවන් " කියලා.

මම අවුලක් වෙයිද දන්නෙ නෑහෑ කියලා, හිටියා 1.30 ත් පහුවෙනකන්, ඔන්න ඒ ගමන අනවුන්ස් කරපි මගේ ඈප්ලිකේෂන් එකේත් අඩුපාඩු තියනවා, ඈවිත් සහකාර කොමිෂනර් හමුවෙන්න කියලා. ඒ පාර මම ගියාම එයා කියපි " රෑකියාව ' ඉන්ජිනේරු" කියලා දාන්න ඩිග්‍රි සර්ටිෆිකේට් එකේ ඔරිජිනල් ඒක බලන්න ඕන" කියල. මම ඒත් කිව්ව " මට ග්‍රාමසේවක කිව්වෙ, වෑඩකරන ආයතනයෙන් ලියුමක් ගේන්න විතරයි, වෑඩි හොඳටයි මම ඩිග්‍රි සර්ටිෆිකේට් එකේ කොපියක් ගෙනාවෙ " කියලා. ඒත් මෑන් කිව්වා, ඔරිජිනල් එක හෙට ගෑනෑත් පෙන්නලා, හදාගන්න කියලා. වෑඩේ හරිගියේ නෑති නිසා මම ඒ පාර එන්න ආවා ඔෆිස් එකට.

ඔෆිස් එකට ඈවිත් කාලා, අනික් අතට යන්න ගියා, කොටුවේ මට හොයාගන්න තිබුන, ඉන්සියුලේෂන් ගෙන්නන කොම්පෑණියේ ඈඩ්‍රස් එක හොයාගෙන. කොහොම හරි කට්ටක් කාලා, තෑන හොයාගත්තත්, දෑන් එතන ඒ ඔෆිස් එක නෑහෑ. දෑන් තියෙන්නෙ ට්‍රෑවල් ඒජන්සියක්. ඒ මෑන්ලා වත් දනෙනෙ නෑහෑ කිව්වා, ඒක ගෙනිච්ච තෑන. මොනවා කරන්නද, මම ඉතින් ගියා ගල්වල පෑත්තට.

ජයසේන 35mm කොපර් එල්බෝ ඉල්ලලා දවස් ගානක් වෙනවා. ඒත් ඒවා අරන් දෙන්න බෑරි උනානෙ. මම ගිහින් සිම්කොන් එකෙන් එල්බෝ 8 ක් ගත්ත. ඒකත් අරන් මට්ටක්කුලියෙ ගියා. මට්ටක්කුලියට ගියේ වෑඩ දෙකකට.

එකක් ඔෆිස් එකෙන් දීපු ත්‍රෙඩ් බාර් ටික දෙන්න. අනික ඩ්‍රිල් එකක් ඉල්ලගන්න. සයිට් එකේත් විසිට් එකක් එහෙම දාලා, ඩ්‍රිල් එක අරගත්තා. අරගෙන, හවස්වෙලාත් තිබුණ එකේ මදුසන්කත් එක්කම සේදවත්තෙ අපේ රූෆ් අවුට්ලට් මෑන්ගෙන් ප්‍රොෆොර්මා එක ගන්න ගියා. ඒකත් අරගෙන එනකොටයි මතක් උනෙ ත්‍රෙඩ් බාර්ටික දුන්නෙ නෑහෑ කියලා. ඒ පාර ආපහු ගියා, මට්ටක්කුලියෙ සයිට් එකට. ගිහින් ත්‍රෙඩ් බාර් ටිකත් දීලා අපි එන්න ආවා.

ගෙදර එනකොට 8.00 වගේ උනා. මහන්සිත් එකේ, කාලා නිදාගත්ත.

No comments:

Post a Comment

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .