Powered By Blogger

Wednesday, November 2, 2011

අද නොවෑම්බර් දෙවෙනි බදාදා

අද Mr. ෆීලික්ස්ගෙ මළ ගෙදර යන්න ඕනනේ. උදේ 8.30 ට වෙගි තමයි ගෙදරින් ගියේ. මොකද උදේ පාන්දරම මළ ගෙවල්වල යන්නත් බෑහෑනෙ. මම මොරටුවෙ මළ ගෙදර හොයාගෙන ගියා. කොඩි දාලා තිබුණ නිසා අවුලක් උනේ නෑහෑ හොයාගන්න.

මම ගියේ උදේන්ම නිසා වෑඩිය කවුරුත් එහේ හිටියෙ නෑහෑ. ෆෙයාර් මවුන්ට් සයිට් එකේ, තේ හදපු, පියන් තමයි ඉස්සරහ දන්න කියන කෙනෙක්ට හිටියෙ. තව මාගා එකේ කිහිපදෙනෙක් හිටියත්, මම ඒ අය මාගා එකේ කියල දන්නව උනාට වෑඩිය දෑන හෑඳුනුම්කමක් තිබුනෙ නෑහෑ.

මෑන් කිව්වා, ඔහොම ඉස්සරහට යන්න කියලා. මම ගිහින් බොඩි එක ගාවට ගියා. ෆීලික්ස් මහත්තයා පණපිටින් ඉන්නවා වගේ. කිසිම වෙනසක් වෙලා නෑහෑ. ජීවිතේ කියන්නෙ මහා පුදුමාකාර දෙයක්. අද හොඳින් ඉන්නවා, මේ හිටපු ගමන් හෙට මෑරෙනවා. ඒකනෙ ඉතින් කියන්නෙ " පණ නම් තන අග පිනිබිඳු වෑන්නේ " කියලා.

කොහොමහරි ඔෆිස් එකට යනකොට වෙලාව 10 ත් පහුවෙලා මගේ හිතේ. මම ඉක්මනට මට්ටක්කුලියේ ගෙනියන්න ඕන ලියකියවිලි ලෑස්ති කරගත්තා. අපේ බිලේ කොපියත් රෝෂි ගෙනත් දුන්නා, Mර්. ජයන්තිකුමාරට දෙන්න කියලා. එ මදිවට ප්‍රොෆොර්මා දෙකක් දෙන්න වෙලානෙ. වතුර ටෑන්කි වලටයි, වෝටර් රයිසර්ස් වල බඩුවලටයි. එකේ සබ්මිෂන් ලෙටර් එකක් ප්‍රින්ට් එකක් අරගෙන මම මට්ටක්කුලියෙ යන්න යන්කොට වෙලාව 10.30 ට වෙගි ඈති.

කොහොමහරි මම සයිට් එකට යනකොට වෙලාව 11.30 ත් පහුවෙලා මගෙ හිතෙ. මම ගිහින් මදුසන්කට කෝල් කරාම කිව්වා, එයා ඉන්නෙ මීටින් එකේ , එන්න කියලා. මම කෝකටත් එක්ක අපේ ගෝලයො වෑඩ කරන තෑනට ගිහින් ප්‍රොග්‍රෙස් එක අප්ඩේට් කරගෙනයි මීටිමට තුන්වන මහලයට ගියේ.

මීටින් රූම් එක ගාවදි, ප්‍රොෆෙසර්ව හම්බ උනා. එයා කියනවා, අන්න ඈතුලට යන්න, හොය හොය තමයි ඉන්නෙ කියලා. මම හිතුවා හොඳ කෑමක් තමයි අද හම්බවෙන්නෙ කියලා. හිමිහිට ගිහින් මදුසන්කලඟ තිබුණ පුටුවක් අරන් වාඩි උනා. එත් කිසිම සද්දයක් නෑහෑ. මාත් ඉන්නවා, මීටින් එකත් යනවා. කොහොම හරි අනික් සේරම අයගෙ ප්‍රශ්න කතා කරලා ඉවරවෙලා තමයි, මම ගාවට ආපහු ආවේ. මොකද මම එනකොට පරක්කු උන නිසා, මදුසන්කට කියන්න ඕන ටික මුලින්ම කියලා තියෙන්න ඈත්තෙ.

කොහොමහරි ඉතින් මීටින් එක ඉවර උනාට පස්සේ Mr. ජයන්තිකුමාරගෙ පස්සෙන් ගිහින්, බිලයි, තවත් ප්‍රොෆෝර්මා දෙකකුයි දුන්නා. "බිල දෙන්නෙ නෑහෑ කියලා ගිය සතියෙ ඉඳන් කිව්වනේ "කියලත් Mr. ජයන්තිකුමාර කිව්ව. ඒත් " තව රූෆ් අවුට්ලට් ගන්න ඕන නිසා මේක කොහොම හරි ගෙවන්න කියලා" මම කිව්වා. අළුත් ප්‍රොෆෝර්මා දෙකටත් බර බරේ තමයි. "උඹලා තාමත් බඩු අරන් ඉල්ලනවද? මේවා ඕන කියලා දන්නෙ දෑන්ද? මේවා ඈත්තටම සයිට් එකට ඕනද මම දන්නෙ කොහොමද?" Mr. ජයන්තිකුමාරගෙන් ප්‍රශ්ණ ගොඩයි.

කොහොමහරි, ප්‍රොෆෝර්මා දෙකට අත්සන් කරල දීල, " බිල ගෑනන්ම් අහන්න එපා, ඕන නම් ප්‍රොෆෙසර් ඉන්නවා එයාගෙන අහන්න " කියලා කිව්වා. ඒ අතර තිබුණ පොඩි ප්‍රශ්ණ ටිකක් ගෑන Mr. ගාමිණී එක්ක කතා කරලා, Mr. ජයන්තිකුමාරත් එක්ක කතා කර කර් එළියට ආවා.

ඒ වෙලාවෙ, ප්‍රොෆෙසර් දෙවෙනි තට්ටුවෙ ඉන්නව දෑකලා Mr. ජයන්තිකුමර කිව්ව " අන්න ප්‍රොෆා ඉන්නවා, ගිහින් පේමන්ට් එක ගෑන අහපන්, ප්‍රොෆාගෙන් මේ ගෑන ඈහුවම මිනිහට තරහත් යයි " කියල. කොහොම හරි අපි කට්ටියම ප්‍රොෆෙසර් ඉන්න තෑනට ගියා.

Mr. ජයන්තිකුමාර ප්‍රොෆෙසර්ගෙන අහනවා " ප්‍රොෆෙසර් පොඩ්ඩක් තරහ අවුස්සගන්න ඕනද? " කියලා. ප්‍රොෆෙසර් ඒපාර අහනව "ඈයි" කියලා. ඒ ගමන Mr. ජයන්තිකුමාර කියනවා " මේ ගොල්ලන්ගෙ බිලක් ගෙවන්න කියනව" කියල. ඒකට ප්‍රොෆෙසර් කිව්ව " මෙච්චර බඩුත් අරන් දීලා තියෙද්දි වෑඩෙත් කෙරෙන්නෙ නෑහෑ. ඔය ගොල්ලන්ට පේමන්ට් එකක් නම් කරන්න බෑහෑ. වෑඩේ කරල, පේමන්ට් ගෑන කතා කරන්න" කියලා. මම ඒත් කිව්ව " ප්‍රොෆෙසර්, තව රූෆ් අවුට්ලට් 13 ක් ගන්න තියනවා, ඒවට ලක්ෂයකට වෑඩිය යනවා, ඒක නිසා මේ පේමන්ට් එක දෙන්න " කියලා. ඒ ගමන ප්‍රොෆෙසර් කිව්ව " බඩු අරන් දෙන්නත් වටින්නෙ නෑහෑ, ඒත් ඕන කරන බඩු ටික අරන් දෙන්නම්, ඒකට බිලක් අරන් දෙන්න, අදම ඒ බඩුටික ගන්න චෙක් එක දෙන්නම් " කියල.

තවදුරත් ප්‍රොෆෙසර් කියනව " ඔය ගොල්ලො මගේ වෑඩේ හරියට කරන්නෙ නෑතුව ලොකු වෑරද්දක් කරගත්තේ. මේ වෑඩේ හරියට කරානම් අපේ අනික් ප්‍රොජෙක්ට්ස් වලත් වෑඩ ගන්න තිබුණ. දෑන් නම් ආයිත් කිසිම වෑඩක් ඔය ගොල්ලන්ට දෙන්නෙ නෑහෑ. අපි ඉන්නෙත් මේ ෆීල්ඩ් එකේනෙ, දන්න අයටත් කියනවා ඔය ගොල්ලන්ගෙ වෑඩ ගෑන. මම මෙහෙම කියන එකත් හරි නෑහෑ. මම මේ ඔයාටත් කියන්නෙ, ඔයත් වෙන හොඳ තෑනක් හොයාගෙන යන්න? " කියලා. ඈත්තටම මේ කතාව මට කිව්ව දෙවෑනියා තමයි ප්‍රොෆෙසර්. අපේ කම්පෑණියෙ වෑඩ පිළිවෙල දෑන් කාටවත් අල්ලන්නෙ නෑහෑ.

ඊට පස්සෙ මදුසන්කයි, මායි පහල අපේ බිලට් එකට ආවා. ඔය අතරේ තමයි, ට්‍රෑප් ගලියෙ කතාව ආවේ. ඒ පාර Mr. ගාමිණී හිටිය නිසා එයාගෙන් මේ ගෑන අහන්න උඩට ගියා. ගිහින් කිව්ව, " මේ වගේ අයිටම් එකක් ගන්න නෑහෑ මෙහේ "කියලා. ඒත් මම ඈහුවා, " 110 එල්බෝ තුනකින් මේ වෑඩේ කරන්නද?" කියලා. ඒ ගමන Mr. ගාමිණී කිව්වා," අපි දෑන් එල්බෝ තුනක් තියලා බලමු" කියලා. කොහොම හරි ඒ වෑඩේ එල්බෝ තුනකින් කරන්න ඈපෘව් උනා.

ඊට පස්සෙ ටික වෙලාවක් Mr. ජයන්තිකුමාරත් එක්කත්, Mr. ගාමිණී එකකත් පොඩි කතාබහක් දාන් ඉඳලා මට්ටක්කුලියෙන් එනකොට 2.00 ත් පහුවෙලා.

මම ඔෆිස් එකට යනකොට 3.00 ට වගේ ඈති. කෑම එක ඔෆිස් එකේ තිබුනෙ, ඒක කාලා චින්තකට කෝල් කරලා බෑලුවා, තාම මීටින් එක තියනවද කියලා. මොකද, නාවල ECL එකේ මීට්න් එක 2.30 ට කිව්වා. මම ඉක්මනටම ECL එකට ගියා. එහේ නම් ලොකු අවුලක් තිබුනෙ නෑහෑ. අවුට්ස්ටෑන්ඩින් වෑඩ ටික තාමත් එහෙමමයි. ඒත් මම දෑන් වෑඩේ කරගෙන යනවා කියන විශ්වාසේ ඒගොල්ලන්ගෙ තියන නිසා ලොකු අවුලක් නෑහෑ.

එක ඉවරවෙලා ඔෆිස් එකට අවා. ඒ අස්සේ රෝෂි මතක් කරා, අර ගුණතිලක එකේ ඩොකියුමන්ට් එකේ අවුල. ඒ ගමන මම එකේ වෑඩෙත් කරලා, ඒක ෆෑක්ස් එකක් දාන්න කියලා 5.30 වගේ වෙනකොට ගෙදර එන්න ආවා.

No comments:

Post a Comment

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .