Monday, October 31, 2011

හෙද සොයුරියකගේ මතක සටහන්

"හෙද සොයුරියකගේ මතක සටහන්" කෘතිය හෙද නිළධාරිණී "සෝමලතා වෛද්‍යරත්න" මහත්මිය විසින් ලියන ලද කෘතියකි.



තම වෘත්තීය ජීවිතය තුළ ලබා ගත් අත්දැකීම් ඇසුරෙන් මෙම කෘතිය ලියා ඇත.


මෙය "ස්ටැම්ෆර්ඩ් ලේක්" ප්‍රකාශනයකි.

No comments:

Post a Comment