Monday, October 31, 2011

ලොකු අක්කා


"ලොකු අක්කා" කෘතිය "ආර්. ආර්. සමරකෝන්" මහතා විසින් ලියන ලද කෘතියකි.


එක්තරා ගමක ගුරුවරුයක් විවාහ වූ පසු ඇය ගෙවන දුෂ්කර ජීවිතය මෙම කෘතියට තේමාව වී ඇත.


මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.

No comments:

Post a Comment