Powered By Blogger

Friday, October 28, 2011

අද ඔක්තෝබර් විසිඅටවෙනි සිකුරාදා

අද මාළඹේ සයිට් මීටින් එක. ඊයේ හවස චින්තක කිව්වා " අද හවස 2.00 ට මීටින් එකට එන්න" කියලා. මම කිව්වා " මට 2.00 ට නම් එන්න විදිහක් නෑහෑ, තාත්තගේ ස්කෑන් එකකට අපොයින්මන්ට් එකක් 4.00 ට දාලතියන නිසා " කියලා. ඒ පාර චින්තක Mr. ජයවර්ධන්ගෙන අහලා උදේ 10.00 ට එන්න කිව්ව.

ඒක නිසා මම උදේ ඔෆිස් එකට ගිහින්, ඉල්ලපු ප්‍රෙෂර් ටෙස්ටින්ග් මෙතඩ් ස්ටේට්මන්ට් එකෙත් ප්‍රින්ට් එකක් අරගෙනම මාළඹේ යන්න ගියා.

සයිට් එකේ අපේ, රුක්ෂානුත් හිටියා. මෑන් එක්ක සයිට් එකේ විසිට් එකක් එහෙම දෑම්මා. ගෑස් පයිප්ප වෑඩේට ආපු කට්ටිය ඉන්න තෑනක් නෑහෑ කියල ඈවිල්ල නෑහෑ. ජයසේන කියනවා අහල සයිට් එකේ නවතින්න ඉල්ලල දෙන්නලු.

කොහොමහරි වෙන කවුරුත් උදේ මීටින් එකට නෑතිනිසා අපිත් එක්ක මීටින් එක ගත්ත. Mr. ජයවර්ධන, ජයසේනටත් එන්න කිව්වා. කොහොමහරි වෑඩකරන අය සයිට් එකේ නවත්තන්න, කොන්දේසි සහිතව කෑමති උනා. ඒක නිසා ඒ වෑඩෙත් ඉවරයි. කොහොමහරි ප්‍රශ්ණ සේරම කතාකරල ඉවරවෙනකොට සුපුරුදුලෙස 1.30 ත් පහුවෙලා මගෙ හිතෙ.

මම කෑම එක අරන් ගියත්, නොකාම ආපහු ඔෆිස් එකට ආවා. ඈවිත් කෑම කාලා, Mr. රජපක්ෂට කතාකරලා ඈහුවා " Mr. ගාමිනි ඉන්නවද? දෑන් ආවොත් හම්බවෙන්න පුලුවන්ද?" කියලා.

Mr. රාජපක්ෂ කිව්ව " දෑන් එන්න" කියලා. එතකොට වෙලාව 3.00 ට කිට්ටුයි. මම ඉක්මනටම අර වෑකියුම් සිස්ටම් එකට අදාල ඩොකියුමන්ට් එකත් අරගෙන ගියා, දෙහිවල සරණන්කර පාරේ Mr. ගාමිනීගේ ඔෆිස් එකට. ගිහින් ඒ ගෑන මට තිබුන ප්‍රශ්ණය සම්බන්ධව කතා කරා. ඊට පස්සෙ, Mr. ගාමිනී මට්ටක්කුලියේ සයිට් එක ගෑනත්, අපේ තියන වෑඩ ඩිලේ එක ගෑනත් කතාකරා. එකේන් මේකෙන් වෙලාවත් ගියා. කොහොමහරි 3.30 ට වගේ එතනින් පිටත් උනා.

තාත්තගේ ස්කෑන් එකට වෙලාව දීලා තිබුනේ 4.00 ට. මම ඉක්මනටම ආසිරි සර්ජිකල් හොස්පිටල් එකට එන්න ආව. නාරාහෙන්පිට හරියෙදි, මාධවී කෝල් කරලා කිව්ව " මන්ජු අයියා, තාත්තව හොස්පිටල් එකට ගෙනිහින් ඉන්නෙ, එයාට කෝල් එකක් දෙන්න " කියලා. මම මන්ජු අයියට කිව්ව" මම ඉන්නෙ, නාරහේන්පිට, තාත්තට C. T ස්කෑන් කරන් තෑන ඉන්න කියලා, ඔයා යන්න" කියලා.

කොහොමහරි මම ගිහින් මුලින්ම බ්ලඩ් ටෙස්ට් එකට බ්ලඩ් සාම්පල් එක දීලා. CTස්කෑන් එකට පේමන්ට් එක කරා. ඒත් අපිට ඉන්න උනා, රිෆර් කල Dr. කාන්තා වික්‍රමසින්හ එක්ක කතා කරනකන්. ඒයා පරණ රිපොර්ට් ටිකත් බලලා, MRI ස්කෑන් එකක් කරන්න කියලා තිබුණා.

ඒ ගමන ඒකට අපොයින්ට්මන්ට් එකක් දාගෙන, අපි එන්න ආවා. ගෙදර එනකොට 7.30 ට වගේ ඈති.

No comments:

Post a Comment

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .