Powered By Blogger

Thursday, October 27, 2011

අද ඔක්තෝබර් විසිහත්වෙනි බ්‍රහස්පතින්දා

සාමාන්යෙන් බදාදා තියෙන මට්ටක්කුලියේ සයිට් මීටින් එක අදට දාලා තිබුණා. මදුසන්ක ඊයේ රෑ කතාකරලා ඈහුවා මීටින් එකට එනවද කියලා. මම ඒත් ඈහුවා එන්න තත්වයක් සයිට් එකේ තියනවදත් කියලා. කොහොමහරි ඉතින් යන්න තීරණය කරා. ඒක නිසා උදේ මදුසන්කවත් රත්මලානෙන් අරගෙන තමයි මට්ටක්කුලියෙ යන්න ගියෙ.

මට්ටක්කුලියට ගිහින් සයිට් එකෙත් පොඩි විසිට් එකක් දෑම්මා. ටික වෙලාවක් සයිට් එකේ ප්‍රෂ්ණගෑනත් කතාකරලා, මීටින් එකට යන්න උඩට ගියා. උඩට ගිහින් අපේ කන්සල්ටන්ට් නෝනත් එක්කත් පොඩි චෑට් එකක් දාලා, තත්වේ කොහොමද කියලා හොයලා බෑලුවා.

වෑඩිය කට්ටිය හිටියෙත් නෑති එකේ, බෑණුම් අහන්න උනොත් තනියමනෙ අහන්න වෙන්නෙ කියලා මීටින් රූම් එකට ගියා. ඒත් යනකොට තවත් අය හිටියා.

සුපුරුදු ලෙස අපෙන්ම මීටින් එක පටන්ගත්තා. සයිට් එක ලබන් මාසේ මෑද ඉවර කරන්නෙ කොහොමද කියන එක තමයි මූලික ප්‍රශ්ණෙ. මේ තියන තත්වෙ අනුව ලබන් මාසේ මෑද නෙමෙයි, දෙසෑම්බර් මෑදවත් මේ සයිට් එක ඉවරකරන්න බෑහෑ. මේක කාටත් පේන ඈත්ත. ඒත් කොහොම හරි පළවෙනි තට්ටුවෙ වෑඩ ඉවරකරන්න කියන එකත් මූලික ඉල්ලීමක්. අපි කරන වෑඩේ අනුව, පළවෙනි තට්ටුව අපි දෙන්නනම්, පළවෙනි එකෙයි, ග්‍රවුන් ෆ්ලොර් එකෙයි දෙකේම වෑඩ ඉවර කරන්න ඕන. ඒ මදිවට රයිසර් නුයි, අන්ඩර් ග්‍රවුන්ඩ් ලයිනුත් ඉවර කරන්න ඕන. අනිත් අයගෙ ස්කෝප් එකත් බලද්දි, අපිට මෑසිව් වෑඩක් තියෙන්නෙ. මම දන්නෙ නෑහෑ මේක කොහොම කරන්නද කියලා, විශේෂයෙන් අපේ කම්පෑණියෙ වෑඩපිළිවෙලත් එක්ක.

මීටින් එක යන අතරේ ප්‍රොෆෙසර්නුත් ඈවිත් මේ ගෑන කියලා බොස්ට කෝල් කරා. කොහොමහරි ඉතින් Mr. ජයන්තිකුමාරත්, අනිත් කල්යන්ට්ගෙ ඩිරෙක්ටර්නුත් කියන දේවල් අහගෙන ඉඳලා එන්න ආවා. ඒවා අහගෙන ඉන්නවා ඈරෙන්න වෙන කියන්න කරන්න දෙයකුත් නෑහෑ. මොකද, මේක ඉම්පොසිබල් ටාර්ගට් එකක්.

ඔෆිස් එකට ගිහින් මේ ගෑන ලොක්කත් එක්ක කතා කරනවා කියලා හිතන් මම ඔෆිස් එකට එන්න ආවා. එනගමන් යූනියන් ප්ලේස් එකේ යූනියන් කෙමිස්ට් ෆාර්මසියට යන්න ඕනකමකුත් තිබුන නිසා, ආර්පිකො සුපර්මාර්කට් එකේ පාර්කින් එකේ වෑන් එක දාලා, එකේ ඈතුලෙ රවුමක් දාලා පයින්ම ආවා යූනියන් කෙමිස්ට් ෆාර්මසියට. එතන පාර්කින් නෑතිනිසයි මෙහෙම දෙයක් කරන්න උනේ.

කොහොමහරි ඔෆිස් එකට ඈවිත් කනකොට 2.30 ට වෑගේ ඈති. කාලා ඉවරවෙලා ඔෆිස් එකේ තිබුන වෑඩවගයක් කරලා බලන්කොට වෙලාව ඉවරයි.

5.45 ට විතර ඔෆිස් එකෙන් එන්න ආවා. එනකොට මගදි මහ වෑස්ස. ඒක නිසා වෙන්කට් කිව්වා, එයාව ෆෑල්ට් එක ගාවට ගිහින් දාන්න කියලා. එයාවත් දාලා ගෙදර එනකොට වෙලාව 7.20 ට් වගේ ඈති.

වහින නිසා PC එක දාන්නත් බෑහෑනෙ. ඒක නිසා ඩයරිය කෙටිල්ලත් මේ දවස්වල අප්සෙට් වෙල තියෙන්නෙ. ඒක නිසයි මේ දවස් කියපයක් පස්සෙන් පොස්ට් එක වෑටෙන්නෙ.

No comments:

Post a Comment

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .