Powered By Blogger

Tuesday, October 25, 2011

අද ඔක්තෝබර් විසිපස්වෙනි අඟහරුවාදා

අදත් උදේ 9.15 වෙනකොට ඔෆිස් එකට ගියා. යනකොට රුක්ෂාන්නුත් හිටියා. බලනකොට ඊයේ නයින් වෙල්ස් සයිට් එකේ, ස්ලීව් තියන වෑඩේ හරිගිහින් නෑහෑ වෑස්ස නිසා. ඒක නිසා අදත් රුක්ෂාන්ට එහේ වෑඩ කරන්නවෙලා.ඒ අස්සේ, අපේ ජයසේන රුක්ෂාන්ට කතා කරලා කියලා තියනවා ගෑස් පයිප්ප දාන මෑන් ආවා කියලා. ඒ පාර මම කිව්ව, රුක්ෂාන්ට නයින් වෙල්ස් යන්න, මම ගිහින් මාළඹේ වෑඩේ බලන්නම් කියලා.

ඒ අතරේ පොල්හේන්ගොඩ සයිට් එකේ ටෙස්ටින්ග් රිපොර්ට් එක, මෑනේජර්ට කියල සයින් කරගන්න චමිල්ව යෑව්වා. මෑනේජර් නිකමට වගේ, අන්තිමට වෙනස්කර අපාර්ට්මන්ට් එක චෙක්කරලා. ඒ ගමන ඒක අපේ පෑනල් එකේ පෙන්නලා නෑහෑ. ඒ ගමන චමිල් ඈවිත් මේ විස්තරේ කිව්ව.මම ඒ පාර, ලෙඩේ හොයාගන්න ක්‍රමය, පියවරෙන් පියවර මෑන්ට කිව්වත්, මෑන් මටත්
එන්නලු. මම ඉතින් මාළඹේ යන්නත් ඕන නිසා, චමිල්ට කිව්වා, මම කිව්ව විදිහට බලන්න. එතකොට අවුල හොයාගන්න පුළුවන්වෙයි කියලා. එහෙම කියලා මම මාළඹේ යන්න ගියා.

මාළඹේ සයිට් එකට ගිහින් ජයසේන හම්බවෙලා, ආපහු සෑරයක් ගෑස් පයිප්ප එළන විදිහ විස්තර කරා. පළවෙනි තට්ටුවේම ටික කියලා දීලා, චින්තක හම්බවෙන්න ආවා. චින්තකගෙන් ඈහුවා, අවශ්ය කරන පොඩි පොඩි බඩු ටික ගන්න වෑඩේ කොහොමද කියලා.

චින්තක කිව්වා, ප්‍රොෆෝර්මා එකක් නෑතුව, අරන් දෙන එක ප්‍රශ්ණයක් කියලා. ඒ පාර මම කිව්වා, අපේ තිබුණ පොඩි බිලකට පේමන්ට් එකක් දෙන්න. ඒකෙන් මම ඔය බඩුටික අරන් දෙන්නම් කියලා. ඒපාර චින්තක එකට කෑමති උනා. මොකද, සයිට් එකේ වෑඩ කෙරෙන්න ඕනනම් මගේ යෝජනාව තමයි එකම විසඳුම නිසා.

ඒ වෑඩෙත් කතා කරගෙන, දවල් කෑම එකත් සයිට් එකේ ඉඳන්ම අරගෙන මම ආපහු ඔෆිස් එන්න ආවා. ඒ එනගමන් ආසිරි හොස්පිටල් එක පෑත්තෙ ගිහින් තාත්තගෙ CT ස්කෑන් එක කරගන්න අපොයින්ට්මන්ට් එකක් දෑම්ම.අපොයින්මන්ට් එක ලෑබුනෙ, සිකුරාදා හවස.

ඔෆිස් එකට එනකොට වෙලාව හවස 4.00 ට වගේ ඈති. චමිල් පොලෙහේන්ගොඩ අපාර්ට්මන්ට් එකේ වෑඩේ ගොඩදාගෙන, ඩොකියුමන්ට් එකේ මෑනේජර්ගෙ සිග්නෙචර් එක අරන් තිබුනා. මම ඒක ස්කෑන් කරලා, කන්සල්ටන්ට් ඔෆිස් එකට මේල් කරා. වෑස්සත් එක්කනෙ, වෙන්කට් අහනව යන්නෙ කීයටද කියල, පුළුවන් නම් වෑල්ලවත්තට දාන්නලු, හෙට දීපාවලී නිසා පූජා භාන්ඩ ගන්න. මම ඉතින් මෑන්ව වෑල්ලවත්තට දාලා ගෙදර එන්න ආවා.

6.35 වගේ වෙනකොට ගෙදර ආවත් දෑනෙන්නෙ රෑවෙලා වගේ. මොකද දෑන් කලින්ම කළුවර වෑටෙනවනෙ. තේකක් අරන් ඈවිත් PC එක දෑම්ම. නෙට් වෑඩ නෑහෑ. උදෙත් වෑඩකරේ නෑහෑ. ඒ හින්දයි මේ දිනපොතත් අප්ඩේට් වෙන්න පරක්කු.

මම ටෙලිකොම් එකේ ADSL ඉන්කවයරීස් හොට් ලයින් එකට කෝල් එකක් ගත්තා. මම 7.20 ට ගත්ත කෝල් එක හෝල්ඩ් එකේ ඉන්න උනා 7.35 වෙනකන්. මෙහෙමත් කස්ටමර් කෙයා හොට්ලයින්ස් කියලා හිතුනා. කතා කරගමන් මුලින්ම ADSL වෑඩේ පෑත්තක තියලා, කස්ටමර් කෙයාර් මෑනේජර්ගෙ කන්ටෑක්ට් නම්බර් එක ඉල්ලුවා. එහෙන් කිව්වා, කස්ටමර් කෙයාර් මෑනේජර් කියල කෙනෙක් නෑහෑ, කෝල් සෙන්ටර් මෑනේජර් ඉන්නෙ කියලා. කම්ප්ලේන් එකක් දාන්න එයාගේ කන්ටෑක්ට් ඩීටේල්ස් ගත්තා. දෑනට ඉන්න මෑනේජර් Mr. කරුනානන්ද කිව්ව. කන්ටෑක්ට් නම්බර් එක 0112451499 කිව්ව. හෙටත් නිවාඩු නිසා, බ්‍රහස්පතින්දා ඉන්නෙ කිව්වා. මේක දෑම්මෙ ඔයාලටත් ඕන උනොත් ක්ම්ප්ලේන් එකක් දාන්න.

ඊට පස්සෙ කිව්වා මගේ ADSL ලයින් එක උදේ ඉඳන් වෑඩකරන්නෙ නෑහෑ කියලා. එයා එහෙන් බලන්නම් කියලා, රෙෆරන්ස් නම්බර් එක දුන්නා. මම ටික වෙලාවකින් රවුටරේ ඕෆ් කරලා දෑම්මම, ADSL වෑඩ. ඒ පාර ඊයේ ඩයරියේ පොස්ට් එක දෑම්මා.

ඒ අතර අද දවසේ සටහනත් බාගෙට කෙටුවා. දෑන් රෑ උනා, කෙටුවා ඈති. දෑන් නිදාගන්න යනවා.

No comments:

Post a Comment

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .