Monday, October 24, 2011

ආත්මා

"ආත්මා" කෘතිය "චන්ද්‍රසිරි දොඩන්ගොඩ" මහතා විසින් ලියන ලද නවකතා පොතකි.



ආත්මා ඉතා දුර බැහැර ගම්මානයක ගැමි මව් පිය යුවලක් යටතේ සදාචාර සම්පන්නව වැඩුණු යුවතියකි.


කොළඹ ධනවතෙකු සමග විවාහ වූ ඕ නගරයට ආවේ අලුත් ලෝකයකට පිවිසෙනු පිණිසය.


නමුත් ආත්මා පැතූ ලෝකය සහමුලින්ම බිඳ වැටිණි.


එහෙත් ඇයට අලුත් ජීවිතයක්, අලුත් අරුණාලෝකයක් සමග නැවුම් වූ ද යහපත් වූ ද ලෝකයක් ලබා දුන්නේ ඕදාතය.


මේ සියල්ල සිදු වූයේ කෙසේ දැයි මේ නවකතාව ඔබට කියා දේ.


මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.

No comments:

Post a Comment