Wednesday, October 12, 2011

දැයට කිරුළ - ජංගම සේවා වැඩසටහන්

දැයට කිරුළ 2012
ජාතික සංවර්ධන වැඩසටහනට සමගාමීව
තලාව/තඹුත්තේගම/ රාජාංගනය/ ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්  
විසින් සංවිධානය කරනු ලබන
ජනතා සත්කාරක
ජංගම සේවා වැඩ සටහනේ
සමාරම්භක උත්සවය

2011 ඔක්තෝබර් මස 15 වන දින පෙ.9.00  තලාව මහා විද්‍යාල භූමියේදී
2011 ඔක්තෝබර් මස 22 වන දින පෙ.9.00  ට තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාල භූමියේදී
2011 ඔක්තෝබර් මස 29 වන දින පෙ.9.00  ට රාජාංගනය යාය 01 විද්‍යාල භූමියේදී
2011 නොවැම්බර් මස 05 වන දින පෙ.9.00  ට ගල්නෑව මධ්‍ය මහා විද්‍යාල භූමියේදී
පැවැත්වේ.
මෙම අවස්ථාවට සහභාගි වන මෙන් ප්‍රදේශවාසී
 ඔබ වහන්සේට / ඔබතුමා/ ඔබතුමියට
ගෞරවයෙන් ආරාධනා කරමි.

- ප්‍රාදේශීය ලේකම්
  තලාව / තඹුත්තේගම /රාජාංගනය / ගල්නෑව

1 comment:

  1. රාජාංගනය ප්‍රාෙද්හීය ෙල්කම් ෙකාට්ඨාශෙය් ජංගම ෙස්වය පැවැත් වනුෙය් රාජාංගනය යාය 01 විදුහෙල් ෙනාව රාජාංගනය යාය 05 විදුහෙල්දී බව ෙම් වනවිට වාර්තා ෙව්.

    ReplyDelete