ටෙමිල් සෝ වානා.....




දොරේ..
යප්පි ටෙමිල් සෝ
හින්ඩි සෝ, ඔක්කොම බෝයිකොට් තමයි...
ඒ මොන සෝද දොරේ...
මේක් නේ සෝ. ගන් ෆයිට්...
යේක පයින් ඩයලොග්... නේ....
යෙපි ෆුල් යෙපි...දොරේ...
හීරෝ බ්ලාස්...
යේක තමා අප්ෂෙට්....
සෑඩ් සෝන්.. යෙපි සෝන්... ඒන් මේන්.
එළ දොරේ....
සිවා බිම....
ෂෙට්ටි චොර...., චාටර්...,
යේක... අපි පලන් යින්නෙ
නෙක්ස්ට් සෝ ඔක්කොම යෙනකම් තමා.

"අඩි යෙන්නඩී රාකම්මා.........

Comments

  1. සහතික ඇත්ත. දැන්නම් ලයිව් සෝ තියනවනේ. ඔය ටැමිල් සෝ කාලෙ ඉවරයි මාතලන් දොරේ.

    ReplyDelete
  2. අඩේ මං නම් හොය හොය බලන්නේ

    ReplyDelete
  3. මර්වින් ෂෙට්ටි
    දුමී කාන්ත්
    මුතුහෙට්ටි ලී
    කවුද දොරේ අපේ තිරේ නැති බුවා.
    අන්න ඉන්ටර්නැසනල් නලුවොත් සට සට ගාල වෙවුලනවා කියලා කිව්වා නාථයා.

    ReplyDelete
  4. කතාව යට ලොකු කතාවක්. ඇත්ත තමයි මාතලන්.අපිට කෙළවෙනකම් අපි දන්නෙ නැහැ
    ඌරො කැකුණ තලන කොට................ට රජ මගුල්ලු.

    ReplyDelete
  5. මාතලන් මේකෙ වැටෙන්නෙ කොහෙ TIME එකද .මාතලන් ලOකාවෙ නෙවේද ඉන්නෙ ?

    ReplyDelete
  6. @ වෙද මහත්තයා
    යනේද දොරේ කීන්නේ...

    ReplyDelete
  7. @ ප්‍රසන්න
    යේක් මොක්කුට බෙලනවද. මේවනේ දොරේ සෝ...

    ReplyDelete
  8. @ සිතුවිලි මණ්ඩිය
    උන් මොන නළුවද දොරේ...

    ReplyDelete
  9. @ ලකී
    ආ දොරේ තාම යින්නෙවා නේ.. යේක යප්පිලා ඔක්කොම යිතූවේ මළා කීළා.. ගොන් පීටරේ ටයිම් තමා වෙට්ටේනවා.

    ReplyDelete

Post a Comment

වචනයක් හරි ලියාපියෝ.. ඒක මාර හයියක්...
ඒන නිසා මොනවම හරි ලියාපියෝ....