Tuesday, October 4, 2011

රූබර දෝණී

"රූබර දෝණී" කෘතිය "ජයකොඩි සෙනෙවිරත්න" මහතා විසින් ලියන ලද කෘතියකි.


එක්තරා නගරයක වෙසෙන ඔසු සලක් හිමියකුට රබර් පොල් වත්තක පදිංචි වී හිදින පවුලක් වටා මේ කතාව ගෙතී ඇත.


මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.

No comments:

Post a Comment