Tuesday, October 4, 2011

අජාන් චා හාමුදුරුවෝ


"අජාන් චා හාමුදුරුවෝ" කෘතිය "තිලක කුඩාහෙට්ටි" මහතා විසින් පරිවර්තනය කරන ලද කෘතියකි.


තායිලන්තයේ විසූ අජාන් චා හිමියන්ගේ ගෝල හිමිනමක් ලෙස වැඩ විසූ පෝල් බ්‍රෙයිටර් විසින් ලියන ලද කෘතියකි මේ පොත. ඔහු පැවිදි වී සිටි සමයේ හා උපැවිදි වූ පසුව අජාන් චා හිමියන් සමග ගත කළ ජීවිතයත්, තායිලන්තයේ භික්ෂු ජීවිතය ගැනත් මෙම පොතෙහි දක්වා ඇත.


මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම"  විසින් ප්‍රකාශිත කෘතියකි.

1 comment:

  1. අජාන් චා ස්වාමෙන් වහන්සේ විසින් රචිත බොහෝ ග්‍රන්ථ අන්තර්ජාලය හරහා නොමිලයේ බෙදා හැරීමට සකස් කොට ඇත. ඒ අජාන් චා හිමියන් බුද්ධ වචනය මිලකල නොහැක යන සිද්ධාන්තයේ පිහිටා කටයුතු කල හෙයිනි. මේ සංස්කරණය "බුද්ධාගම විකිණීමට තිබේ" වශයෙන් සකස් වූවක්ද?

    ReplyDelete