ෆලෝ කරන්න

Monday, October 3, 2011

වීදියක ඉකිබිඳුම . . .



මාවතක
හිරු ,
නඟින බසින
වෙනසක්
නොමදැනෙන . . .

රොස් පරොස් පමණි
තනියකට
ලඟ උන්න
වැටුනු වැටුනු තැනින්
හඩු ගඳ
උරුම වුණ . . .

මමත් පියෙකි
පුත ,
මහ මඟත් අහිමි වුණ
අසරණකමට උදැහනම
නුඹට අතපෑව . . .

No comments:

Post a Comment

ඔබේ අදහස් දිරියක් මට .